EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    kmplayer කියන්නෙ LG TV එකක්ද කියලා හිතලා බලපං
    මචන්, එතකොට 3d t.v. එකකිනුඉ, ප්ලයෙර් එකකින් l.c.d.එකෙන් බලනකොටයි 3d වෙලා පෙන්නේ සිද්ධාන්තයන් දෙකකින්ද ? එකම මුලධර්මය නෙවේද ? (නොදන්නා කමට අහන්නේ )
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්, එතකොට 3d t.v. එකකිනුඉ, ප්ලයෙර් එකකින් l.c.d.එකෙන් බලනකොටයි 3d වෙලා පෙන්නේ සිද්ධාන්තයන් දෙකකින්ද ? එකම මුලධර්මය නෙවේද ? (නොදන්නා කමට අහන්නේ )
    එකම මූලද්මෙ උනාට color phase කරන විදිය වෙනස් වෙන්න පුලුවං. ගොඩක් එන්නෙ red/blue red/cyan phase කරලා, සමහර ඒවා yellow/cyan phase කරලත් එනවා. ඒ හින්ඳා ඔක්කොමටම එකම 3d glasses හරියන්නෙ නෑ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකම මූලද්මෙ උනාට color phase කරන විදිය වෙනස් වෙන්න පුලුවං. ගොඩක් එන්නෙ red/blue red/cyan phase කරලා, සමහර ඒවා yellow/cyan phase කරලත් එනවා. ඒ හින්ඳා ඔක්කොමටම එකම 3d glasses හරියන්නෙ නෑ.
    මම හිතාගෙන හිටියේ red/blue විතරක් කියල....:cool::cool::)
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    එකම මූලද්මෙ උනාට color phase කරන විදිය වෙනස් වෙන්න පුලුවං. ගොඩක් එන්නෙ red/blue red/cyan phase කරලා, සමහර ඒවා yellow/cyan phase කරලත් එනවා. ඒ හින්ඳා ඔක්කොමටම එකම 3d glasses හරියන්නෙ නෑ.

    Hi KP ! hw r u?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Status
    Not open for further replies.