දැන් මොකද හිතෙන්නෙ CSN එක ගැන.












මේක ගත්තෙ ගොසිප් එකෙන්
ඇත්තටම ක්‍රීඩා නාලිකාව විදියට මෙයාල කරන මේ වැඩේ අන්තිම කැතයි. ලංකාව පුරාවටම පේනව කිව්වට කොළඹ අවට ඉන්න අපිටවත් හරියට මූනක් අදුගන්න පේනනෙ නැති මල ජරා නාලිකාව. චැනල් අයි එකේ තිබුන නම් ඒරියල් ඒකෙන් උනත් බලන්න පුලුවන්කමක් තිබුන. ඇන්ටනා කිහිපයක්ම ගෙනත් බැලුව. එකකටවත් හරියට පේන්නෑ. ලොක් කුසලානයට ලංකාව සත්තරක රට වෙලත් සත්කාරක රටේ ඉන්න ක්‍රීඩාලෝලීන්ට හරි හැටි මැච් එක බලාගන්න විදියක්නෑ. අන්තිම කැතයි CSN ඔහොම කරන්නෙපා. ඔය හම්බකරන සල්ලිවලින් උබලට හරියනවද?












බලපන්කො අන්තිමට කියල තියෙන දේ. ඔය විදිටම තමයි චැනල් අයි එකත් යන්ත්‍ර වලින් වැඩ කරන්නෙ. යන්ත්‍ර වලින් වැඩ කරනවනම් ඇයි දෙයියනේ උබලගෙ මිනිස්සුන්ගෙ අත පය පන නැද්ද? අමු අමුවෙම ඕවරේකට බෝල 2ක් අඩු කරනවනෙ. හැබැයි දෙයියනේ කියල ඇඩ් නම් අඩුවක් නැතුව ඔය කියන යන්තරෙන් හොදට පේනවා. මට කියන්නෙ තියෙන්නෙ CSN අම්ම සමග නිදාගනිනන් කියල.
Last edited:



match yanakota Peo tv wala pennane na.. CSN eken nawattanna kiyala tiyneawalu..
ehema wunama itin star cricket ganna ona..
