CSN පේනවද?............

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දැන් මොකද හිතෙන්නෙ CSN එක ගැන.

    ඇත්තටම ක්‍රීඩා නාලිකාව විදියට මෙයාල කරන මේ වැඩේ අන්තිම කැතයි. ලංකාව පුරාවටම පේනව කිව්වට කොළඹ අවට ඉන්න අපිටවත් හරියට මූනක් අදුගන්න පේනනෙ නැති මල ජරා නාලිකාව. චැනල් අයි එකේ තිබුන නම් ඒරියල් ඒකෙන් උනත් බලන්න පුලුවන්කමක් තිබුන. ඇන්ටනා කිහිපයක්ම ගෙනත් බැලුව. එකකටවත් හරියට පේන්නෑ. ලොක් කුසලානයට ලංකාව සත්තරක රට වෙලත් සත්කාරක රටේ ඉන්න ක්‍රීඩාලෝලීන්ට හරි හැටි මැච් එක බලාගන්න විදියක්නෑ. අන්තිම කැතයි CSN ඔහොම කරන්නෙපා. ඔය හම්බකරන සල්ලිවලින් උබලට හරියනවද?​
    csnf.jpg

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේක ගත්තෙ ගොසිප් එකෙන්

    බලපන්කො අන්තිමට කියල තියෙන දේ. ඔය විදිටම තමයි චැනල් අයි එකත් යන්ත්‍ර වලින් වැඩ කරන්නෙ. යන්ත්‍ර වලින් වැඩ කරනවනම් ඇයි දෙයියනේ උබලගෙ මිනිස්සුන්ගෙ අත පය පන නැද්ද? අමු අමුවෙම ඕවරේකට බෝල 2ක් අඩු කරනවනෙ. හැබැයි දෙයියනේ කියල ඇඩ් නම් අඩුවක් නැතුව ඔය කියන යන්තරෙන් හොදට පේනවා. මට කියන්නෙ තියෙන්නෙ CSN අම්ම සමග නිදාගනිනන් කියල.
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඊයෙ මැච් එකේනම් අවුලක් උනේ නෑ. කට්ටිය ගේම ඉල්ලන්න ඇති
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තව ටික දවසක් ගිහින් ට් වී එක දෙකට බෙදලා එක පැත්තක මැච් එක, අනිත් පැත්තේ ඇඩ් දායි..:lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කතා කරලා වැඩක් නෑ බන්...රටේ ජාතික ක්‍රීඩාව වගේ තියෙන ක්‍රිකට් චැනල් අයි එකේ පෙන්නන්නේ මේ රෙද්දක පෙන්නනවා... ගොඩක් අයට මේ මගුල පෙන්නේ නෑ.. කොළඹ අවට ඉන්න උන්ට විතරනේ..බලු වැඩක් මේක නම්.
    peo tv බලන උන් වෙනම star cricket එක අරන් බලන්න ඕන..එකත් පාහර ටෙලිකොම් එකට සල්ලි හම්බකරගන්න..
    පැකේජ වල star cricket නැති උන්ට ඉතින් වෙනම ගානක් ගෙවල බලන්න ඕන..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කතා කරලා වැඩක් නෑ බන්...රටේ ජාතික ක්‍රීඩාව වගේ තියෙන ක්‍රිකට් චැනල් අයි එකේ පෙන්නන්නේ මේ රෙද්දක පෙන්නනවා... ගොඩක් අයට මේ මගුල පෙන්නේ නෑ.. කොළඹ අවට ඉන්න උන්ට විතරනේ..බලු වැඩක් මේක නම්.
    peo tv බලන උන් වෙනම star cricket එක අරන් බලන්න ඕන..එකත් පාහර ටෙලිකොම් එකට සල්ලි හම්බකරගන්න..
    පැකේජ වල star cricket නැති උන්ට ඉතින් වෙනම ගානක් ගෙවල බලන්න ඕන..

    Dialog Tv වලත් එහෙම තමා බන් star cricket pay channel එකක් නේ :yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    machn matath oka magula penne nathi seen eka thibba.itn oya gona dala thibbanene apita tune karanna therennne na kiyala hariyata.mn itn muge ammmwa mathak karana gaman tune kranna gaththa.
    machn frequncy 620 n wage ahu wenawa hoda clear ekatama.mn gampaha.antena eka nkn uda thiynne.poddak ubalath manual tune karala balapn machnla
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,724
    3,327
    113
    oya jaraawa balanne mokada ban. ganin Dialog or Peo TV.
    CSN eka Quality eka patta chaa, nikan 3gp Quality wage. lol

    apita nam CSN hodata penawa..:) match yanakota Peo tv wala pennane na.. CSN eken nawattanna kiyala tiyneawalu..:frown: ehema wunama itin star cricket ganna ona..:(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Dialog Tv වලත් එහෙම තමා බන් star cricket pay channel එකක් නේ :yes:


    ඔව් බන් ඒක හරි..මන් කියන්නේ..අපිට ඕක ඉන්දියන් චැනල් එකකින් බලන්න ඕන නෑනේ ..
    අපේ රටේ මෙච්චර චැනල් තියාගෙන...
    :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    ඔව් බන් ඒක හරි..මන් කියන්නේ..අපිට ඕක ඉන්දියන් චැනල් එකකින් බලන්න ඕන නෑනේ ..
    අපේ රටේ මෙච්චර චැනල් තියාගෙන...
    :dull:

    :yes::yes: ඔව් ඒක ඇත්ත නමුත් pay channel CSN වගේ ඇනයක් වෙන්නේ නැ නේ උන් උනගේ job එක හොදට කරනවා :yes:
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo


    ඔව් බන් ඒක හරි..මන් කියන්නේ..අපිට ඕක ඉන්දියන් චැනල් එකකින් බලන්න ඕන නෑනේ ..
    අපේ රටේ මෙච්චර චැනල් තියාගෙන...
    :dull:

    අනිවා මචන්. ලංකාවේ මෙච්චර චැනල් තියාගෙන ඇයි අපි ඉන්දියන් එකක් බලන්නෙ. ලංකාවටම පෙන චැනල් එකක පෙන්නුවනම් ඉවරනෙ. මුන්නම් සල්ලිවලට අම්මත් විකුනන ජාතියක් වෙලා බන්.​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා දේශපාලන ප්‍රසන, මේකේ දැක්කේ නැ පෙන්නේ නැ කියල කමෙන්ට් එකක්.
    අපිට නම් අවුලක් නැ පිට කොහොමද දන්නේ නැ,වෙනත් නාලිකා උනත් පේන්නෙ නැති තැන් තියෙනව,මධ්‍යම කදුකරේ උදාහරණයක්.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    CSN පෙනුනත් වැඩක් නෑ ඇඩ්ස් හින්ද net එකෙන්වත් බලපල්ලා skysport, foxsport වගේ චැනල් එකක් හොයාගෙන ඒවයේ ඇඩ්ස් යන්නෙත් කලාතුරකින් ලංකාවේ, ඉන්දියාවේ වැනල් වගේ නෙමේ උන් මැච් එක් පෙන්නන්න මුල් තැන දෙන්නේ ඇඩ්ස් පෙන්නන්න නෙමේ:no::no: