හිතේ බොහෝම කණගාටුවෙන් උනත් මේ දේ ලියන්නම හිතුනා. ඊයේ නිමාව දුටු ශ්‍රී ලංකා පකිස්ථාන් 20 යි විස්ස තරගය ලංකාවේ දුර්වල කම් මැනවින් පැහැදිලි වුනා. මුලින්ම කිවයුතු කාරණයනම් ශ්‍රී ලංකාවට ඇස්පේන කන් ඇහෙන හොද තේරීම් කමිටුවක් අත්‍යාවශයි කියන එක. අනික හොද වගකීම් දරන්න පුලුවන් දක්ෂ හා වාසනාවන්ත නායකයෙකු අවශ්‍යබව. ලංකාවට පිතිකරුනයට පුහුනුකරුවෙක්ද පන්දු රැකීමට පුහුනු කරුවෙක්ද පන්දු යැවීමට වෙනම පුහුනු කරුවෙක්ද සිටින මුත් තවම අපේ දිල්හාරට අන්තිම ඕවර් වල පන්දු යවන විදිය කියල දීල නැ වගේ. වයස අවුරුදු 10 යේ 12 ඉදන් වගේ ක්‍රිකට් ගහන දිල්හාරට අන්තිම ඕවර්වල යෝකර් ලෙන්ත් ඒකේ බෝල් කරන්න අමුතුවේන් කියල දෙන්න ඕනෙ නෑ. ඒවා සාමාන්‍ය දේවල්. අනික අපිට පලවෙනි විකට් 4 ගියාම ගහන්න පුලුවන් බැට්ස්මන් කෙනෙක් ඇත්තෙම නැද්ද? ඕවර් 12 වෙනකොට ලකුනු 100 ගහනව. ඊගාව ඕවර් 8 ට ලකුනු 50ක් 60 ක් ගහගන්න බැට්ස්මන් කෙනෙක් නෑ. හරිම් නින්දා සහගත් පරාජයක්. වැඩකට ඇති ක්‍රීඩකයො දාලඔනේ මැච් ගහන්න. මෙතන වෙන්නෙ බලධාරීන්ට ඔන විදියට කණ්ඩාම තෝරන එක. එතන මැච් එක්ක දිනන්න පුලුවන් කොල්ලො හිටියත් එකයි නැතත් එකයි. මොකද ගතමනාව සාක්කුවට එනවනෙ. චාමර සිල්වා හොදයි හොදි හැදිගාන්න. ඊට වැඩිය කියන්න දෙයක් නෑ. ලංකාවේ පරාජයට සම්පූර්න වගකීම දිල්හාර ගන්න ඔනේ. නැත්නම් දිල්හාරව සංචිතටය දාපු බත්කන හරක මේකෙ වගකීම ගන්න ඕනෙ. ඕවර් 15 වෙද්දි අපි හොද පීඩනයක් දීල තිබුනෙ පකිස්ථානෙට. වැඩක් නෑ කොච්චර කථාකලත්. හෙටත් ඔය ටිකමයි. දකුණු අප්‍රිකානු සංචාරයත් මේ වගේම වෙයි. අපිට දැක්මක් නෑ. හොද දෙවෙනි කණ්ඩායමක් නෑ. 

දැන්වත් අපි නැගිටින්න ඕනේ. ජනවාරියෙ ක්‍රිකට් නිලවරනය එනවා. ඒකට ලෝක හොරෙක් ඉල්ලනව. ඔතනට ජයන්ත ධර්මදාස කියන පුද්ගයා පත්වුනොත් ක්‍රිකට් අනාගතේට හොද වෙයි.
තව දෙයක් කියන්න ඔනේ. ලංකාවේ ක්‍රීඩා චැනල් එකනම් අන්තිමයි. මාද්‍ය සදාචාරය බල්ලගෙන් බැල්ලිට ගියපු චැනල් එකක්. ඕවරේකට පෙන්නන්නෙ බෝල 4යි. ඉතුරුටික ඇඩ්. ඊට වැඩිය හොදයි කලින්ම් ඇඩ් එකක් දැන්මනම් දැන් ක්‍රිකට් තරගයක් යනවා මේ ඇඩ් ටික බල බල ඉන්න කියල. ක්‍රීඩාවට ආදේරට කියල ඇති කරපු නාලිකාව ලංකාවටත් විදෙස් රට වල වගේ ක්‍රීඩා නාලිකවක් කියල ගෙනාවේ අඹ චාටර් චනල් එකක්. කලින් තිබුන චැනල් අයි නාලිකාව හොදයි. හොදටම පැහැදිලි වුන කාරනය තමයි මේ චැනල් එකේ මූලික පරමාර්ථය පුලුවන් තරම් මුදල් හම්බකරීම යන එක. කිසිම සදාචාරයක් නැති අසික්කිත නාලිකවක්. ක්‍රීකට් එපා කරා.
මේ මගේ අදහස්.
කරුණාකරල මෙතනට දේශපාලන ගාවගන්නවත් පටලගන්න වත් එපා.
ඔයාලගේ අදහස් දාල යන්න.

Last edited:

ඩිල්හාරයට last over wala ball karanna puluwan ekek nevi..දැක්කානේ මුල overs ට්ක හොදට දැම්මා අන්තිම ටික කැවා..