කොහොමද කෑම

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    චාමරනම් මම දන්නේ නෑ.. හැබැයි දිල්හාර නම් ආයිත් ෆෝර්ම එකට එනවා වගේ පේන්නේ.. දිල්ෂාන්ට තිබ්බේ දිල්හාරව ඉවර කරලා, තිසරගෙන් ෆයිනල් ඕවර්ස් දාන්න.. එහෙම උනානම් ගේම් එක වෙනස් වෙන්න තිබ්බා..

    මැච් එක ඉවර වෙද්දිත් අජන්නතගේ ඕවර් එකක් ඉතුරුයි..

    තරංග ගැන කියනවනම් ඉතින් ලංකාව දිනපු එකම වන් ඩේ එක ගොඩ දැම්මේ ඌ තමයි.... ඌ නොහිටියනම් ඒකත් පරාදයි....


    මේකයි මචං මේ උම්බට පේන හැටිනේ පළවෙනි මැච් 2ම කැවේ තරංගයා බෝල ටික කාලා කාලා අවුට් වෙලා යනවා අපි ආරම්භක පිතිකරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බෝල කකා විකට් එකේ ඉන්න එක නෙමෙයිනේ. ඔය ලංකාව දිනපු මැච් එකේ විතරයි ඕකා හොදට බැට් කලේ එකත් කැපෙයි කියලා බයට. අපේ ගොන් තේරීම් කමිටුවට ඒ මැච් එක ඇති ඕකව තව මැච් 10 කට දාන්න.

    අඩුම ගනේ ආරම්භක පිතිකරුවෙක් මැච් 5ට 3ක් වත් සාර්ථක වෙන්න ඕනේ නැත්නම් ඉතිං ටීම් එක පරාදයි තමයි.

    මු හැමදාම කරන්නේ ටුවර් එකක් ගියාම පලවෙනි මැච් 2-3ම අනනවා ඊට පස්සේ අන්තිම මැච් එකේ කොහොම හරි 50 දානවා එතකොට ඊලග ටුවර් එකටත් යන්නේ ඒකම තමයි ඔය ටික අපේ ගොන් තේරීම් කමිටුවට තේරෙන්නෙ නැත්නම් අපි මොන හු**** කරන්නද බලාගෙන ඉන්නවා මිසක්