මමත් ඒක තමයි බැලුවෙ, ලොකු ලොකු සෙට් එකක් බැහැල ඉන්නෙ අද.![]()
ඒක තමා බන් අද වෙනිදට සෙට් වෙන උන් ටික නෑ වගේ


මමත් ඒක තමයි බැලුවෙ, ලොකු ලොකු සෙට් එකක් බැහැල ඉන්නෙ අද.![]()


adooooooooo thadi pics & gif demmoth mama giya![]()



එව්වා අසාධාරනයි ඕකේ
පික්ස් දාන එකටත් අවුල අදින්න බෑ



උබ තමයි gif පප්පා



මචන්ලා මම කාලා එන්නම්...රේඩියෝ එක අහගෙන ඉන්නේ.....
ඉතින් කොහොමැයි...කාලෙකින් දැක්කෙ...![]()

මම කට්ටා;13519802 said:පිශ්ශුද පිශ්ශුද අය්යේ දැන්නම් ඉතින් දුම්මල ගහලවත් පන්නන්න බෑ![]()
එල එල.....
නැත්තම් අපිට දියල්ලා..
අයෙ නොකිව්වයි කියන්න එපා හරිය
එහෙනම් gif බෑ...උබ තමයි gif පප්පා





කිඹුලෝ ෂෝ එක එළකිරි වගේ කරපන් !!![]()

තෝ යන හේතුව දානවා ගියොත් එහෙම....... 