2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    OBPbm.png
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කමක් නෑ ඊලග එකේදි අහමු එත් එක මිනිත්තු 30 තියනවා කට්ටිය අහයිද දන්නේ නෑ එක නිසා කල්පනා කරලා බලලා දන්න
    ඔක්කොම දාන්නෙ නෑ... ඒක මම ගානට කරන්නම්...
    මට ඒකෙ mp3 එක පුළුවනිනම් එවන්න........:):):)
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,612
    1,555
    113
    Live thamai yanne...eunata giya sere trhead ekedi illuwa sindu thamai ada denawanam denne..:D

    ada illanna ...ilanga ekedi wistharayak ekkama ahanna pulwan wei..:D

    ah okay machan, ehenam mage song eka next time play wei,, thank you ban
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කිබුල් අයියා සම්න්ත පෙරෙරා කියන්නේ කෙමදාස මාස්ටර්ගේ ගොලයෙක් නේමේ. ඔහු කෙමදාස මාස්ටර් විසින් ඔහුගේ නිර්මාණ වලට දායක කරගත් ශිල්පයෙක්. එතනදි විශාල දැනුමක් ලබාගත් බව පවසනවා. නමුත් ඔහු කියනවා ඔහු මාස්ටර්ගේ ගොලයෙක් නොවන වග. මොනවා උනත් දැන් ඉන්න දක්ශයෙක් :):):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුනිල් ශාන්ත! Oh HELL YEAH!! :cool:

    කිඹුලෝ, කේමදාසගෙ විශේෂ වැඩ සටහනට කලින් මෙන්න මෙතුමාට වෙන් වුන විශේෂ වැඩ සටහන් කරන්න.