2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
100+++ Repost
OBPbm.png
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ටාටා බස් නේද බන් හොදම බස්...:cool::cool::cool:

    :frown: විකාර කතා කියන්න එපා බං.... ටාටා මල ජරාව...... :growl:


    ඒ මොකෝ බන්...?:baffled::baffled::baffled:උබ ටාටා වලට නේද මැරෙන්න හදන්නේ...මට සසියා කිව්වෙ...
    :rofl::rofl::rofl:

    :frown::frown: සසියා ඩෙෆා දාලා ඉන්න ඈති එදා...... :yes:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔක්කොම දාන්නෙ නෑ... ඒක මම ගානට කරන්නම්...
    මට ඒකෙ mp3 එක පුළුවනිනම් එවන්න........:):):)
    මම් උත්සහ කරන්නම් ඉක්මනට ඔක්කොම නැතුව හැබැයි නිකම් මොකද්ද වගේ මම බ්ලැකා මර්ගයෙන් ලැබෙන්න සලස්වන්නම් බොහො විට :):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරිගණක මෘදුකාංග මගින් වැඩිදියුණු කළ එකට වඩා මුල් පිටපත මටනම් රසයෙන් වැඩියි.