2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    scan0001alanka.jpg


    :no::no::no::no::no:

    me uba neda drive karanne....:lol::lol::lol::lol:


    TATA

    Tata-Marcopolo-5.jpg
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කදුල නිවන්නම් නෙත
    නොතෙමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
    මල් පුදින්නේ දෑගිලි අතරේ
    තෑලීපෙලී මියෑදෙන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ
    සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඩවන්න නොවේ
    සද පායන්නේ හිරු නෑති ලෝකේ
    ඝනදුර දුරු කරවාලන්නයි
    සෙනෙහෙ පුදන්නේ
    අදුරේ තනි වු හිතකට එළියක් ලෑබගන්නය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ පායන්නේ හිරු නැති ලෝකේ
    ගණඳුර දුරුකරවා ලන්නයි
    සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ
    හිතකට එළියක් ලැබ දෙන්නයි
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔය දෙකම නෙමෙ මෙන්න මෙකයි හොදම :cool::cool::cool::rofl::rofl::rofl:

    TvDVl.jpg


    ටාටාත් ජරාවක් :lol::lol: ලෙලන්ඩුත් ජරාවක් :lol::lol: