ටාටා බස් නේද බන් හොදම බස්...![]()
විකාර කතා කියන්න එපා බං.... ටාටා මල ජරාව......
ඒ මොකෝ බන්...?උබ ටාටා වලට නේද මැරෙන්න හදන්නේ...මට සසියා කිව්වෙ...
![]()

සසියා ඩෙෆා දාලා ඉන්න ඈති එදා...... 
උඹලට හොදට ඇහෙනව ද?
ඉතින් උබ ටාටා බස් එකක්නෙ බන් දාන් ඉන්නෙ..මේ බලපන් බොරුද කියන්නෙ කියලාවිකාර කතා කියන්න එපා බං.... ටාටා මල ජරාව......
![]()
මම් උත්සහ කරන්නම් ඉක්මනට ඔක්කොම නැතුව හැබැයි නිකම් මොකද්ද වගේ මම බ්ලැකා මර්ගයෙන් ලැබෙන්න සලස්වන්නම් බොහො විටඔක්කොම දාන්නෙ නෑ... ඒක මම ගානට කරන්නම්...
මට ඒකෙ mp3 එක පුළුවනිනම් එවන්න........![]()

Tata තමා හොදම.විකාර කතා කියන්න එපා බං.... ටාටා මල ජරාව......
![]()
සසියා ඩෙෆා දාලා ඉන්න ඈති එදා......
![]()



මම් උත්සහ කරන්නම් ඉක්මනට ඔක්කොම නැතුව හැබැයි නිකම් මොකද්ද වගේ මම බ්ලැකා මර්ගයෙන් ලැබෙන්න සලස්වන්නම් බොහො විට![]()
දෙන්නේ නැත. හුග දවසකින් ටැග් දෙකක් දා ගත්තා.


පරිගණක මෘදුකාංග මගින් වැඩිදියුණු කළ එකට වඩා මුල් පිටපත මටනම් රසයෙන් වැඩියි.