කව්රුහරි පින්වතෙක් ටැග් එකක් දීපිය..

පරිගණක මෘදුකාංග මගින් වැඩිදියුණු කළ එකට වඩා මුල් පිටපත මටනම් රසයෙන් වැඩියි.




මම හිතන්නේ සිංහල ඉන්ටර්නෙට් රේඩියෝවේ මලගම.... මූ හැමදාම අපේ උන්ව අඩවනවනේ....... 
උඹලටත් කැඩි කැඩි ද ඇහෙන්නේ.
![]()

නෑ අපිට එලකිරි වගේ ඈහෙනවා..... Refresh කරලා බලපන්..... කොහෙද බං ඩොටේද ඉන්නේ.....?? 
පලමු පියවර හැටියට කිරියෙ download section එක සුද්ද කරන්න පුලුවන්ද ?අනිවා අපි එහෙම කරමු මචං....![]()