2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

FreeMash

Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    ඒ ආර් රහුමාන් කියන්නේ මන් දන්න විදියට දැනට චිත්‍රපට ‍ක්ෂේත්‍රයේ වැඩියෙන්ම අය කරන music composser :shocked:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    මමත් හැමදාම කාඩ් දාන් එන්නෑ බන්..උබ හිතුවද මට පිස්සු කියලා...:rofl:මම Airtel Unlimited... 1800/=...fup vetunata passe radio ahana gaman thread ekata enna be...:no::no:eka nisa eken radio eka ahanava:):)(4n ekata dagena) 99k dala thread ekata set venava
    :cool::cool:

    :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මමත් හැමදාම කාඩ් දාන් එන්නෑ බන්..උබ හිතුවද මට පිස්සු කියලා...:rofl:මම Airtel Unlimited... 1800/=...fup vetunata passe radio ahana gaman thread ekata enna be...:no::no:eka nisa eken radio eka ahanava:):)(4n ekata dagena) 99k dala thread ekata set venava:cool::cool:
    :oo:repost
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :frown::frown::frown:
    නෑ යකෝ ඕන වෙලාවක දවස් 14ක් වලංගුයි.:cool::cool::cool:

    ඔව්:):)

    ඔව් බන්:frown::frown::frown: බොරු නම් අහපන් අරවින්දයා, බඩියා, its my style ඔය ඔක්කොම hutch:cool::cool::cool:
    සිරාද ? මම හිතුවා රෑට විතරක් දෙන එකක් කියල ඕක.
    :):):)
    හෙට Sim එකක් අරන් බලන්න ඕනේ
    Speed කොහොමද කියල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පුලුවන්. මේ සතියෙ ඉල්ලන ඒවා දෙන්නෙ ලබන සතියේ.. :rolleyes:

    puluwan habai denne labana sathiye mama hithanne :D

    puluwan puluwan...ada request karanna....eka ilanga sere show ekedi thamai denne...:D

    අද ඉල්ලපන් ලබන සතියේ දෙයි :):)

    එලකිරි :D
    ඒත් ලබන සතියෙ සිකුරාදා රේඩියෝ අහන්න වෙන්නෙ නෑ :no:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :(:( ඩිග්‍රය ගොඩ දා ගනින්කෝ..... :)

    :D:D
    11.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ඒ ආර් රහුමාන් කියන්නේ මන් දන්න විදියට දැනට චිත්‍රපට ‍ක්ෂේත්‍රයේ වැඩියෙන්ම අය කරන music composser :shocked:

    ow ewage mamath danna widiyata....aya karana gana kese wethath hema award event ekakinma eyatanan award ekak sure...:D