2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :shocked: ගෙවල් තියෙන දිහාව හරියටම කියලා PM එකක් දාපන්.... එටිසලාට් එකේ ඩයල් එකක් ඉන්නවා..... ඌට කියලා කම්ප්ලේන් එකක් දාගන්න පුලුවන් ඕකට..... :yes:

    :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම වගේ අදත් නියම වැඩසටහනක් කළේ අපේ කිඹුල අයිය. ගීතය හා මුසුවූ දැනුම සුභාවිත රසවින්ඳනයකට මංපෙත එළිය කරමින් එළකිරි සාමාජික සාමාජිකාවන්ගෙ සිත්සතන් සංවේදීත්වය කරා ගෙනයාමක්. දායක වුණ සැමට ම බොහොමත් ම ස්තූතියි.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හැමදාම වගේ අදත් නියම වැඩසටහනක් කළේ අපේ කිඹුල අයිය. ගීතය හා මුසුවූ දැනුම සුභාවිත රසවින්ඳනයකට මංපෙත එළිය කරමින් එළකිරි සාමාජික සාමාජිකාවන්ගෙ සිත්සතන් සංවේදීත්වය කරා ගෙනයාමක්. දායක වුණ සැමට ම බොහොමත් ම ස්තූතියි.

    :yes::yes:
     

    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    දිනෙක හිරු බැස යන වෙලාවක

    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරළක හුදකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතිවිලි අතීතෙක

    සයුර මා විය අහස ඔබ විය
    දෙදෙන ළං වූ සිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි

    සයුර මා විය අහස ඔබ විය
    දෙනෙත රැවටූ සිතිජයක් විය
    කී කතාවේ අරුත වැටහිණ
    අහස සමුදුර එකතු වී යැයි


    25465_346120147843_4570855_n.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :( ආස්චර්යයේ ඉන්ටර්නෙට්........ :growl:
    ආස්චර්යය කියල නිම කරන්න බෑ.
    :yes::yes::yes:
    දැන් ආස්චර්යය කියන වචනේ තේරැම වෙනස් කරල මන් හිතන්නේ. මේ තිවන ආස්චර්යයවල හැටියට.
    :P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවත් රසවත් හරවත් වැඩසටහනක් ගෙන ආවාට දත් කිඹුලාට තුති පුදකරමි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලා ඇතුළු රේඩියෝ කණ්ඩායමට හර්දයාංගම ස්තුතිය......