ඔව් බන්.ඒකට පිට රට වල විදින එව්වා තියෙන්නේ..
අපිට ඉතින් හුලන් තමයි
ආස්චර්යයේ ඉන්ටර්නෙට්........ 
ඔව් බන්.ඒකට පිට රට වල විදින එව්වා තියෙන්නේ..
අපිට ඉතින් හුලන් තමයි
ආස්චර්යයේ ඉන්ටර්නෙට්........ 
එහෙනම් වැඩක් නෑ.... මහ රෑට ඈහරගෙන නෙට් යන්න දැන් බෑ......
![]()
![]()
![]()



ගෙවල් තියෙන දිහාව හරියටම කියලා PM එකක් දාපන්.... එටිසලාට් එකේ ඩයල් එකක් ඉන්නවා..... ඌට කියලා කම්ප්ලේන් එකක් දාගන්න පුලුවන් ඕකට.....
![]()

ඒ උනාට ඕකා 8 වෙන කොට කිරි බීලා නින්දට යන එකාදැන් කසාද බැදලනේ නෙද![]()

මට නම් 400KBs - 600KBs වගේ එනවා.ආයමුකුත් නෑ ඉතින් විනාඩි 120 සුපිරියටම වැඩ ගන්න ඔනේ

හැමදාම වගේ අදත් නියම වැඩසටහනක් කළේ අපේ කිඹුල අයිය. ගීතය හා මුසුවූ දැනුම සුභාවිත රසවින්ඳනයකට මංපෙත එළිය කරමින් එළකිරි සාමාජික සාමාජිකාවන්ගෙ සිත්සතන් සංවේදීත්වය කරා ගෙනයාමක්. දායක වුණ සැමට ම බොහොමත් ම ස්තූතියි.





ආස්චර්යය කියල නිම කරන්න බෑ.ආස්චර්යයේ ඉන්ටර්නෙට්........
![]()





