ඇත්තටම මේක ලීවෙ ඔයාද...
එහෙමනම් හෙට දිනයේදී අනිවා ... මාව සම්බන්ධ වෙන්න මල්ලි...![]()

මොකෝ මොකෝ සීන් එක............





.අර rs 75 reload සීන් එක

.පැටියා;13520686 said:ඒ හච් නයිට් පැකේජ් එකෙන් දවල්ටත් නෙට් යන්න පුලුවන්ද බං?![]()


ඒක තමා. නිකන් 75ක් ගියාට කමක් නෑ කියල බලනවා.ඒකනේ බං..... මොකක්ද දන්නේ නෑ මේ කියන පැකේජ් එක.......






ගෙදරට සිග්නල් අවුල්..
මම යාළුවෙකුගෙන් එටිසලාට් එකක් ඉල්ලන් චෙක් කරලා බැලුවා..
Music නම් මාරම ලස්සනයි.
සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව
දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...
thaniyen ahanna niyamai..
පැටියා;13520686 said:ඒ හච් නයිට් පැකේජ් එකෙන් දවල්ටත් නෙට් යන්න පුලුවන්ද බං?![]()
condition eka late night ne machan...ethakota ara speed enne nehe man hithanne....![]()
නෙට් යන්න පුලුවන් නම් ෆෝන් එකට දාගත්තත් පාඩු නෑනෙ මචං. 

උන් කා ගත්ත කියන්නේ උන්ට තව අඩුවෙන් දෙන්න පුලුවන්කම තිබ්බත් අර නඩුව හින්ද උන්ට දෙන්න උනේ නැහැ... අපේ බඩට තමා පහර වැදුනේ
ලංකාවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන්ට කවදා හොද සර්විස් එකක් ලැබෙයිද මන්දා බං..... 
Dialog එකේ 50 පැකේජ් එක හින්දා දැන් අවුලක් නෑ. එකම ප්‍රශ්නෙ පැය දෙකෙන් බා ගන්න ඕනෙනෙ.උන් කා ගත්ත කියන්නේ උන්ට තව අඩුවෙන් දෙන්න පුලුවන්කම තිබ්බත් අර නඩුව හින්ද උන්ට දෙන්න උනේ නැහැ... අපේ බඩට තමා පහර වැදුනේ
දුක තමා රංජනී කිව්වලු.අඩෝ එහෙනම් පට්ට නේ..මම පෙරේද 4GB mid night එකයි. 1GB එකයි දෙකම ඇක්ටිව් කෙරුව.


