2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :growl: ලංකාවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන්ට කවදා හොද සර්විස් එකක් ලැබෙයිද මන්දා බං..... :(

    ඔව් බන්.ඒකට පිට රට වල විදින එව්වා තියෙන්නේ..
    අපිට ඉතින් හුලන් තමයි
     

    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    මේ ගීතය ඇතුලු විජය කුමාරතුංගයන්ගේ ගීත මේ හා බොහෝසෙයින් සමාන කටහඬන් ගයන ගායකයෙක් හිටිය නම මතක නෑ..:baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දවල්ට යා නොකැක. ඒ උනාට සමහර දාට උදේ 8 විතර වෙනකම් වැඩ
    ඒකනේ. එක එක කථානේ කියන්නේ.

    බලමු මම හෙට එකක් හම්බ උනොත් බලලම කියන්නම් වැඩද කියල දවල්ට.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Dialog එකේ 50 පැකේජ් එක හින්දා දැන් අවුලක් නෑ. එකම ප්‍රශ්නෙ පැය දෙකෙන් බා ගන්න ඕනෙනෙ.

    ආයමුකුත් නෑ ඉතින් විනාඩි 120 සුපිරියටම වැඩ ගන්න ඔනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ගීතය ඇතුලු විජය කුමාරතුංගයන්ගේ ගීත මේ හා බොහෝසෙයින් සමාන කටහඬන් ගයන ගායකයෙක් හිටිය නම මතක නෑ..:baffled:

    මංජුල වර්ණකුලසූරිය ගැන වෙන්න ඕන කියන්නෙ.