EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    199595_10151107752517569_295954711_n.jpg


    :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකද උඹේ තියනවා කිව්ව නිසාන් බීටල් එක ? :D

    උඹේ වගේ බැට්මෑන් මොඩල් කාර් මට නෑ බන් :lol:

    mei thiyenne mage BK12 eka :D

    553260_3755119041076_2113270100_n.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කිඹුල් රේඩියෝව තියනවද ?

    :yes: :yes:

    Code:
    www.elakiri.com/forum/showthread.php?t=1490619


    රේඩියෝ වංශකතාවේ මළගම !! :rofl:

    ස්වදේශීය සේවය !!:lol:

    කිඹුලෝ අද නම් කට්ටිය අඩවන්න එපෝ ඕන්....... :cool:

    මේක අපේ දෙන කිංග් 1 ගානේ...... " සිංහල ඉන්ටර්නෙට් රේඩියෝ වංශකතාවේ මලගම අදයි " :rofl: :P

    Code:
    http://radio.elakiri.com/live/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනික් අනාතය තම බියගම පාරේ චාටර් වෙනවලු !! :lol:

    :frown::frown: කිඹුල් ත්‍රෙඩ් එක කන්න 6.25PM ඉදන් 177 පාරේ පයින් ආවා..... මේ කඩුවෙල ට්‍රැෆික් එකට.... නවගමුව පොලීසියෙයි බියගම පොලීසියෙයි උන්ට හැමිනෙන්න....... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියො, උඹේ හතිලිස් ඇඳිරිය හොඳටම වැඩි වෙලා වගෙ..

    මෙන්න batmobiles :
    batmobile.jpg


    මෙන්න මගෙ වන්ඩිය :
    2799034770033683366zmplgD_ph.jpg


    මෙන්න තොගෙ ඇට බොලෙ :
    553260_3755119041076_2113270100_n.jpg


    පෙනුමෙන් උඹේ ඇටබොලෙ තමයි batmobile එකට කිට්ටු.. :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියො, උඹේ හතිලිස් ඇඳිරිය හොඳටම වැඩි වෙලා වගෙ..

    මෙන්න batmobiles :


    මෙන්න මගෙ වන්ඩිය :
    2799034770033683366zmplgD_ph.jpg


    මෙන්න තොගෙ ඇට බොලෙ :


    පෙනුමෙන් උඹේ ඇටබොලෙ තමයි batmobile එකට කිට්ටු.. :D
    :baffled::baffled::eek::rofl:
     
    Status
    Not open for further replies.