Ubata hemadama love prashna
duwapiya choo kolla adata
nidaganin gihin




මම කට්ටා;13522290 said:මට ගොඩක් වෙලාවට මෙහෙම හිතෙනවා
මට මම හොයනවා වගේ කෙනෙක් එක්ක යාලු නොවුනොත්
පොඩි හරි ගැටලුවක් ඇති වුනොත්
මම ගොඩාක් දුක් වෙය්
එහෙම නැත්නම් ඔක්කොම අත ඇරලා දාලා යයි සමහර විට
අනේ මටත් ඒවයිං එකක් ඕනෙ
බුට් සෙට් වුනාම සින්දු වදිනවා නියමෙටම. අපිටම කියන ඒවා වගේ වෙනවා සමහර ඒවා.
![]()

කමක් නෑ මම සංගමයේ නඩුකාරයාව බාගෙන ඉන්නේහොල්මන් සංගමේ නඩුවක් දාන්න යනව අන්න ඔයාට විර්ද්ධව![]()
.මම කට්ටා;13522325 said:නෑ නෑ අය්යේ රැවුල වවනකොට පොඩි කොලිටි එකක් තියනවා
අර රේසරෙන් රැවුල කපනකොට චර චර ගාලා අර කැපෙන එකට මම හරි ආසය්