Toshiba එකක්ද ?වෙන්නප්පු ගිහින් තියෙන්නේ ලැපක් විකුණලා එක අප්සෙට් වෙලා නිසාලු !!![]()

Toshiba එකක්ද ?![]()

ඔව් බන් ... එක ස්ලෝව් වෙලාලු !! ස්ලෝව් වෙන්නේ නැද්ද මූ os එක දාන විදිහට .. දැක්කනේ මූ කිඹුලාගේ ලැපට OS එක දාපු විදිහ ?![]()
ඕකාගෙ බස් හැදිල්ල වගේම තමයි ලැප් හැදිල්ලත්! 
ඕකාගෙ බස් හැදිල්ල වගේම තමයි ලැප් හැදිල්ලත්!
![]()


හාඩ් එකෙන් බාගයක් ඉවරයි windows versions වලටම!කියල වැඩක් නෑ ස්ලෝව් නොවී තිබ්බොත් තමා පුදුමේ මූ දාන විදිහට !! එක පාරම අල්ටිමේට් එකක් හරි ප්රොෆෙසනල් එකක් හරි දැම්මනම් ඉවරනේ !! මූ අනික් වැඩ කරන්නෙත් ඔහොමද මන්ද !!![]()

ලැපක් කියල ෂුවර්ද ? u.p.s. එකක් නෙමේද ?වෙන්නප්පු ගිහින් තියෙන්නේ ලැපක් විකුණලා එක අප්සෙට් වෙලා නිසාලු !!![]()


ලැපක් කියල ෂුවර්ද ? u.p.s. එකක් නෙමේද ?![]()

mathak karanna epa okage ups nam