මහියටයි සංගටයි මොකද වෙලා තියෙන්නේ ???

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
නිල පාට නෙවේ නංගි නිල් පාට :cool: මම කිව්ව උබට මොන්ටිසෝරි යන කාලෙ කට්ටි පනින්න එපා කියල.. කො ඇහුව ඈ :rofl:
පිස්සු හැදෙයි අපි දැන් foram වලින්නේ ඉන්ගිරීසි ඉගෙන ගන්නේ :cool::rofl:
 
119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ලංකාවෙ ගහන නිසා අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා..:)

    ow eka nam atta.eth apeth mul thundenata kela unoth nam iwarai.ita passe goda yanna amarui.ada Mendis ge bole daddi arunta tharu penuna bole enne kohenda wath hoyaganna baha.:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබල ඩබලම එකම මොන්ටිසොරිටද ගියෙ :lol::lol: මම හිතුවා :lol:

    සහො අපි වැදගත් පවුල් වල වැදගත් ලමයි ඔය ගොල්ලො වගෙ මුඩුක්කු විදියට හැදුන අය නෙමෙ එ නිසා කැත අදහස් අපි ලග තියෙනවා කියලා හිතන්න එපා ඔයාලගෙ වගෙ:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවෙ ගහන නිසා අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා..:)

    ඔව් බං අද ක්‍රවුඩ් එක දැක්කද
    8.gif
    අම්මෝ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :cool:
    ඉදිලා හොදටම නැවාට පස්සෙ ලිං විකුනන්න හදන්නෙ හෙට නාන්න ලිද තියා ගනින් උබම හෙටත් මැච් තියෙනවා:rofl::lol:

    හෙට මැච් ගැන කතා කරන්න දෙයක් නෑ බං.. :growl: ඉන්දියාව දින්නත් පකිස් දින්නත් නෝ අවුල්.. ඉන්දියාවට SA කන්නෙ දුවන්න.. warmup මැච් එකේ වගේ අක්මාල් කාරය ෆෝම් වෙලා ගැහුවොත් ඉන්දියාව රෙදි නැතුව දුවන්න වෙන්නෙ.. Aus & SA මැච තමා බලන්න ඕන.. මම නම් කියන්නෙ Aus දිනනවා
    4.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැදෙන්න ඕනෙ නෑ බං.. ඉයාට මාසෙකට සැරයක් ඔහොම වෙනවලු
    2.gif

    සහො මුඩුක්කු කතා එලකිරි එකෙ කියන්න එපා පොඩි අයත් මෙකට එනවා ඔන දෙයක් ඔයා
    ඔයාගෙ මුඩුක්කුවෙ කතා කර ගන්න :(:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආදරේටනේ..............:rofl::rofl::rofl:
    :frown:
    හෙට මැච් ගැන කතා කරන්න දෙයක් නෑ බං.. :growl: ඉන්දියාව දින්නත් පකිස් දින්නත් නෝ අවුල්.. ඉන්දියාවට SA කන්නෙ දුවන්න.. warmup මැච් එකේ වගේ අක්මාල් කාරය ෆෝම් වෙලා ගැහුවොත් ඉන්දියාව රෙදි නැතුව දුවන්න වෙන්නෙ.. Aus & SA මැච තමා බලන්න ඕන.. මම නම් කියන්නෙ Aus දිනනවා
    4.gif

    මොකා දිනුවත් කමක් නැහැ ඉන්දියන් බල්ලො නැතිව:cool::)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පිස්සු හැදෙයි අපි දැන් foram වලින්නේ ඉන්ගිරීසි ඉගෙන ගන්නේ :cool::rofl:

    ෆෝරම් එකෙන් english ඉගන ගැනීමට පෙර උබ ෆෝරම් යන්න type කිරීමට ස්පෙලින්ග් ඉගෙන ගන්න :)
    උයාව ලිදේ දාද්දි මට මාර ආතල් අනී :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සහො අපි වැදගත් පවුල් වල වැදගත් ලමයි ඔය ගොල්ලො වගෙ මුඩුක්කු විදියට හැදුන අය නෙමෙ එ නිසා කැත අදහස් අපි ලග තියෙනවා කියලා හිතන්න එපා ඔයාලගෙ වගෙ:(

    :lol::lol::lol::lol::lol:
    සිදුනද
    2.gif

    සිදුනනම් සොලී අනී :sorry::sorry::sorry::lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ෆෝරම් එකෙන් english ඉගන ගැනීමට පෙර උබ ෆෝරම් යන්න type කිරීමට ස්පෙලින්ග් ඉගෙන ගන්න :)
    උයාව ලිදේ දාද්දි මට මාර ආතල් අනී :lol::lol::lol::lol:
    අපි ඔහොම ලියන්න ඉගෙන ගත්තෙත් foram වලින්ම තමා :rofl::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සහො මුඩුක්කු කතා එලකිරි එකෙ කියන්න එපා පොඩි අයත් මෙකට එනවා ඔන දෙයක් ඔයා
    ඔයාගෙ මුඩුක්කුවෙ කතා කර ගන්න :(:no:

    සිත රිද්දන්න සිතුවෙ නෑ සහෝ
    2.gif
    දහස් වතාවක් ලිදේ වැට්ටුව කියල මානසිකව වැටෙන්න එපා :no::no: