පිස්සු හැදෙයි අපි දැන් foram වලින්නේ ඉන්ගිරීසි ඉගෙන ගන්නේනිල පාට නෙවේ නංගි නිල් පාටමම කිව්ව උබට මොන්ටිසෝරි යන කාලෙ කට්ටි පනින්න එපා කියල.. කො ඇහුව ඈ
![]()


ලංකාවෙ ගහන නිසා අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා..![]()

උබල ඩබලම එකම මොන්ටිසොරිටද ගියෙමම හිතුවා
![]()

ලංකාවෙ ගහන නිසා අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා..![]()
hitha රිදුනෙ මගෙ පරනම හොදම ම්ත්රයා ඔහොම කියනවාද්?![]()



ඉදිලා හොදටම නැවාට පස්සෙ ලිං විකුනන්න හදන්නෙ හෙට නාන්න ලිද තියා ගනින් උබම හෙටත් මැච් තියෙනවා![]()
ඉන්දියාව දින්නත් පකිස් දින්නත් නෝ අවුල්.. ඉන්දියාවට SA කන්නෙ දුවන්න.. warmup මැච් එකේ වගේ අක්මාල් කාරය ෆෝම් වෙලා ගැහුවොත් ඉන්දියාව රෙදි නැතුව දුවන්න වෙන්නෙ.. Aus & SA මැච තමා බලන්න ඕන.. මම නම් කියන්නෙ Aus දිනනවා
වැදෙන්න ඕනෙ නෑ බං.. ඉයාට මාසෙකට සැරයක් ඔහොම වෙනවලු![]()


ආදරේටනේ..............![]()

හෙට මැච් ගැන කතා කරන්න දෙයක් නෑ බං..ඉන්දියාව දින්නත් පකිස් දින්නත් නෝ අවුල්.. ඉන්දියාවට SA කන්නෙ දුවන්න.. warmup මැච් එකේ වගේ අක්මාල් කාරය ෆෝම් වෙලා ගැහුවොත් ඉන්දියාව රෙදි නැතුව දුවන්න වෙන්නෙ.. Aus & SA මැච තමා බලන්න ඕන.. මම නම් කියන්නෙ Aus දිනනවා
![]()


වැදෙන්න ඕනෙ නෑ බං.. ඉයාට මාසෙකට සැරයක් ඔහොම වෙනවලු![]()



පිස්සු හැදෙයි අපි දැන් foram වලින්නේ ඉන්ගිරීසි ඉගෙන ගන්නේ![]()




සහො අපි වැදගත් පවුල් වල වැදගත් ලමයි ඔය ගොල්ලො වගෙ මුඩුක්කු විදියට හැදුන අය නෙමෙ එ නිසා කැත අදහස් අපි ලග තියෙනවා කියලා හිතන්න එපා ඔයාලගෙ වගෙ![]()









අපි ඔහොම ලියන්න ඉගෙන ගත්තෙත් foram වලින්ම තමාෆෝරම් එකෙන් english ඉගන ගැනීමට පෙර උබ ෆෝරම් යන්න type කිරීමට ස්පෙලින්ග් ඉගෙන ගන්න![]()
උයාව ලිදේ දාද්දි මට මාර ආතල් අනී![]()


සහො මුඩුක්කු කතා එලකිරි එකෙ කියන්න එපා පොඩි අයත් මෙකට එනවා ඔන දෙයක් ඔයා
ඔයාගෙ මුඩුක්කුවෙ කතා කර ගන්න![]()


මොකා දිනුවත් කමක් නැහැ ඉන්දියන් බල්ලො නැතිව![]()