slt ඇෆ්යූපී

temp_

Member
Jul 4, 2012
538
69
0
මචංලා slt fup තාම ඇප්ලයි වෙලා නෑ.
දිගට හරහට බානවා
අද 30 වෙනිදා නිසා අවුලක් නැති වෙයි නේද
කොහොමත් හෙට reset වෙනවානේ
අවුලක් නෑනේ නේද ලක්සෙක විතර බිලක් එයිද දැන්නෙ නෑ:nerd:
 

Mozilla

Well-known member
  • මචංලා slt fup තාම ඇප්ලයි වෙලා නෑ.
    දිගට හරහට බානවා
    අද 30 වෙනිදා නිසා අවුලක් නැති වෙයි නේද
    කොහොමත් හෙට reset වෙනවානේ
    අවුලක් නෑනේ නේද ලක්සෙක විතර බිලක් එයිද දැන්නෙ නෑ:nerd:


    මටත් ඕකම වෙලා ඕකම කළා.....දැන් 50GB වලට වැඩියෙන් බෑවා....:cool:
    මටත් බය එක තමා...:sorry:
    උබ මොනාද බෑවේ?:oo:
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    මටත් ඕකම වෙලා ඕකම කළා.....දැන් 50GB වලට වැඩියෙන් බෑවා....:cool:
    මටත් බය එක තමා...:sorry:
    උබ මොනාද බෑවේ?:oo:

    movies,songs, apps වගේ දේවල් තමා මචං.
    අරවනම් දැන් ඉතිං බාන්නේ නෑ. streaming තමා :rofl:
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    වැල්ලෙ සිරා;13529020 said:
    lakseka bilak awoth uba polo thiyapan slt ekata

    enne na ban. eye poya , ada sunday nisa wenna athi

    උන්ට හොඳ නම් අපිට මොකෝ නැද්ද :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මටත් ඕකම වෙලා ඕකම කළා.....දැන් 50GB වලට වැඩියෙන් බෑවා....:cool:
    මටත් බය එක තමා...:sorry:
    උබ මොනාද බෑවේ?:oo:

    ගෙවල් දොරවල් උකස් තියලා ලක්ෂ දෙකක් විතර හොයල තියාගනින් :)
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Baya wenna epa ban ubata lakshayak bill ekak avaoth mata laksha 10k vitara ei :lol:
    Capture098.png

    ada raa 12 wenakan puluvan! :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    මචංලා slt fup තාම ඇප්ලයි වෙලා නෑ.
    දිගට හරහට බානවා
    අද 30 වෙනිදා නිසා අවුලක් නැති වෙයි නේද
    කොහොමත් හෙට reset වෙනවානේ
    අවුලක් නෑනේ නේද ලක්සෙක විතර බිලක් එයිද දැන්නෙ නෑ:nerd:

    monada ban me kiyana katha??:eek:
    umba package ekaknan ara thiyenne ekata enne ekama bilakne...laksha ganan koheda bill enne?
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    monada ban me kiyana katha??:eek:
    umba package ekaknan ara thiyenne ekata enne ekama bilakne...laksha ganan koheda bill enne?
    mage limit unama mama extra 1gb illa gatta call eka gaththu gani hena mongal vage :eek: 1 gb kiyala keeyak dammada danne nehe :lol: slow una kiwwama connection eka pc eke virus da kiyala balanna kiwwa !!! :rofl: :rofl: :rofl: