slt ඇෆ්යූපී

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
mage limit unama mama extra 1gb illa gatta call eka gaththu gani hena mongal vage :eek: 1 gb kiyala keeyak dammada danne nehe :lol: slow una kiwwama connection eka pc eke virus da kiyala balanna kiwwa !!! :rofl: :rofl: :rofl:

උඹ​ට නම් හොඳ බිලක් එයිද දන්නේ නැ.. උඹ extension එකක් ඉල්ලගෙන​නේ බාල තියෙන්නේ. අනිත් එවුන්ට fup එක set වෙලාම නැහැනේ. උඹ මේ විදිහට extension එකක් ඉල්ල ​ගෙන කලින් unlimited බාල තියනවද?
 
Last edited:

Mozilla

Well-known member
  • උඹ ගැන නම් sure නැහැ මචන්. උඹ extension එකක් ඉල්ලගෙන​නේ බාල තියෙන්නේ. අනිත් එවුන්ට fup එක set වෙලාම නැහැනේ. උඹ මේ විදිහට extension එකක් ඉල්ල ​ගෙන කලින් unlimited බාල තියනවද?

    :shocked: සිරාවට....1GB එකට හදලා බිල එව්වොත් තමයි වැඩේ....:baffled:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මටත් ඕකම වෙලා ඕකම කළා.....දැන් 50GB වලට වැඩියෙන් බෑවා....:cool:
    මටත් බය එක තමා...:sorry:
    උබ මොනාද බෑවේ?:oo:

    dem+ass+in+well.png
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    උඹ​ට නම් හොඳ බිලක් එයිද දන්නේ නැ.. උඹ extension එකක් ඉල්ලගෙන​නේ බාල තියෙන්නේ. අනිත් එවුන්ට fup එක set වෙලාම නැහැනේ. උඹ මේ විදිහට extension එකක් ඉල්ල ​ගෙන කලින් unlimited බාල තියනවද?
    aulak naha mama ada 1212 call karala bill eka ahagatta 2640/- kiwwa :cool:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    aulak naha mama ada 1212 call karala bill eka ahagatta 2640/- kiwwa :cool:

    තුක් විතරක්. මටත් ඔය idea එක ආවා. බිල වැඩි​වෙයි කියල හිතල වැඩේ අත් ඈරියා. ඊළඟ මාසෙනම් බානව මේ මාසෙටත් හරියන්න.:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mama nam aluthinma family pack eka gaththe
    thama nam awulak wela ne
    films nam banawa ban hitu kiyala
    he he
    512 eka use karala meka use karanakota pattama pahara ban
    fup seen expi nolebewa kiyala prarthana karapan