EK Married Club-3

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :nerd: ඔය + ලකුන නෙවෙයි එන්න ඕනෙ.. :nerd:
    ශිෆ්ට් එක අත ඇරලා ගහපං = වදින්න :cool::cool: :rofl:
    හා= ඔන්න ගැහුවා තව කොහෙට හරි ගහ ගන්න ඔනද ?:lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදුනේ කාටද කියල පේනවා...:lol::lol:
    ඒකනේ වෝල් එක Friends Only කලේ..:rofl::rofl:
    :no: එ හන්දා නෙමෙ මම දන්නෙත් නැහැ උබ මගෙ ෆෙ ලිස්ට් එකෙ නැහැ කියලා මට දැන ගන්න උවමනා කරෙ කවුද මගෙ වෝල් එකට එන්නෙ කියලා:cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකක් හරි දෙයක් පෙන්නුවහම හිනා වෙන්නද තොට මොසිල්ලා ඉගැන්නුවෙ ? :frown:
    නෑ බං...මූට පුරුදු හැමවෙලේම ගයියා+මොසියා කියල ගහලනේ..ඒකයි ඔය..:rofl::rofl:
    ඉතින් හැම වෙලේම වදින්නේ + තමා...:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no: එ හන්දා නෙමෙ මම දන්නෙත් නැහැ උබ මගෙ ෆෙ ලිස්ට් එකෙ නැහැ කියලා මට දැන ගන්න උවමනා කරෙ කවුද මගෙ වෝල් එකට එන්නෙ කියලා:cool:
    ඒකට ඉතින් ඕක කරන්න ඕනේ නෑනේ...:eek::eek: අර පැත්තෙන් වැටෙන්නේ අන්තිමට ආව උන්ටික...:cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ බං...මූට පුරුදු හැමවෙලේම ගයියා+මොසියා කියල ගහලනේ..ඒකයි ඔය..:rofl::rofl:
    ඉතින් හැම වෙලේම වදින්නේ + තමා...:lol::lol:
    :no::no: මොසියා පස්සෙ මම යන්නෙ ඇයි උට කුමාරයා ඉන්නෙ:rofl:අනික උට පිරිමි එපා
    කරලා කඩෙ පිටි පස්සෙදි යුරාජ් &තරියා:rofl::lol::lol::lol:

    මම කොල්ලො නොගසමි:cool::)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒකට ඉතින් ඕක කරන්න ඕනේ නෑනේ...:eek::eek: අර පැත්තෙන් වැටෙන්නේ අන්තිමට ආව උන්ටික...:cool::cool:
    එක හරි එත් ඔෆ් ලයින් ඉදන මැසෙජ් කියවන්න පුලුවන් දැන් එහෙම බැහැනෙ ඔන් ලයින් එන්නම ඔන මගෙ වෝල් එකෙ තියෙන එවා බලන්න :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no: මොසියා පස්සෙ මම යන්නෙ ඇයි උට කුමාරයා ඉන්නෙ:rofl:අනික උට පිරිමි එපා
    කරලා කඩෙ පිටි පස්සෙදි යුරාජ් &තරියා
    :rofl::lol::lol::lol:

    මම කොල්ලො නොගසමි:cool::)

    අයියෝ සල්ලි... :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක හරි එත් ඔෆ් ලයින් ඉදන මැසෙජ් කියවන්න පුලුවන් දැන් එහෙම බැහැනෙ ඔන් ලයින් එන්නම ඔන මගෙ වෝල් එකෙ තියෙන එවා බලන්න :cool:
    මං යනවා ගයියො.. නිදි මතායි හොදටම...:sorry:

    සුරා
    ... දෙවි පිහිටයි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මං ඇහුවා පොලිසිය ජංගි දාලද දන්නෑ මේවා හොයන්නෙ කියලා... :rofl:
    ඈතිං ජබුක් සද්දයක් ඇසුනි... :shocked::sorry:
    නිමි :(

    :lol:

    අනිත් පැත්තට හිතපන් ඔක සන්+පුතා බොයි+ කොල්ලා +කොලු කාරයා:lol::rofl:

    :shocked::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනං උඹ වැඩ කරන තැනත් අදකුයි සින්ක් එකකුයි ඇති.. :cool: :lol:
    :no::no: අපොඔඔඔඔඔඔඔඔඔඔඔ ඔකාව ගෙදරකට වද්ද ගන්න හොද නැහැ :dull:
    අයියෝ සල්ලි... :lol::lol::lol:

    :lol::lol: බැනුම් අහන්න වෙන්නෙ හෙටනෙ එතකම් උන් දෙන්නාට මොනවා හරි කියලා යමු:lol:

    මං යනවා ගයියො.. නිදි මතායි හොදටම...:sorry:

    සුරා
    ... දෙවි පිහිටයි..

    ඔකෙ මචා ගුඩ් නයිට් බු ස ජෙ පි
     
    Status
    Not open for further replies.