අද වැඩේ සාර්තකද එහෙනං ?ලාවට වගේ එකක් තියන්න කියලා කල්පනා කරේ...... හිටු කෝල් එකක් දෙන්නම්...... මේ ත්‍රෙඩ් වලටත් කන් තියෙනවා.......
![]()
![]()
![]()
ioc එකෙන් ඩීසල් නැග්ගුවානෙ 4කින්..ලඟදි බස් ගාස්තු වැඩිකරනවද ?
මුන් දැන් බස්ගාස්තු වැඩි කරාවි 8 කින්....ioc එකෙන් ඩීසල් නැග්ගුවානෙ 4කින්..

ioc එකෙන් ඩීසල් නැග්ගුවානෙ 4කින්..
මුන් දැන් බස්ගාස්තු වැඩි කරාවි 8 කින්....![]()

ලඟදි බස් ගාස්තු වැඩිකරනවද ?

වැඩක් නෑ බස් ගාස්තු වැඩි කරා කියලා...... ට්‍රෑෆික් එකේ බස් එක තියෙද්දි, මිනිස්සු දෙන්නෙක් බස් එකෙන් බැස්සා කියලා, උසාවි දාලා.......
අර බැහැපු *කන්නලා දෙන්නව අල්ලලා උසාවි දාන්නේ නැතුව...... මෝඩ මී හරක් තමා මේ පොලීසි වල ඉන්නෙත්..... අද උදේ ජාතිය අමතලා ආවේ උන්ට .......
ioc එකෙන් ඩීසල් නැග්ගුවානෙ 4කින්..
හෙට අනිද්දම ලංකා එකෙත් වැඩි කරයි...... ජන්දෙත් ඉවරයි නේ...... 
අෆ්ෆා මේ අර බෝ පැලේ වගේ හිටිය කොලු පැටිය නේදමාවත් මේකට ගන්නවලකෝ ඕයි..
උඹ පොලිසියෙ උන්ට ජාතිය ඇමතුවා ? හීනෙන්ද?වැඩක් නෑ බස් ගාස්තු වැඩි කරා කියලා...... ට්‍රෑෆික් එකේ බස් එක තියෙද්දි, මිනිස්සු දෙන්නෙක් බස් එකෙන් බැස්සා කියලා, උසාවි දාලා.......
අර බැහැපු *කන්නලා දෙන්නව අල්ලලා උසාවි දාන්නේ නැතුව...... මෝඩ මී හරක් තමා මේ පොලීසි වල ඉන්නෙත්..... අද උදේ ජාතිය අමතලා ආවේ උන්ට .......
![]()
![]()
හෙට අනිද්දම ලංකා එකෙත් වැඩි කරයි...... ජන්දෙත් ඉවරයි නේ......
![]()

අද වැඩේ සාර්තකද එහෙනං ?

මොන වැඩේද....??
හිටලද ?![]()
මගුලක් කතා කරනවා..... 
උඹ පොලිසියෙ උන්ට ජාතිය ඇමතුවා ? හීනෙන්ද?![]()
තනියම ගිහින් නෙවේ යකෝ......
මාමත් එක්ක ගියේ......
මාමා ඈමතුවා..... මම පෝර දැම්මා...... 
ඔය හුත්තල කරන්නේ ඔහොමයිහෙට අනිද්දම ලංකා එකෙත් වැඩි කරයි...... ජන්දෙත් ඉවරයි නේ......
![]()
ඔව් ඔව් මේ ත්‍රෙඩ් එකේඋඹ පොලිසියෙ උන්ට ජාතිය ඇමතුවා ? හීනෙන්ද?![]()

අෆ්ෆා මේ අර බෝ පැලේ වගේ හිටිය කොලු පැටිය නේද
අපි හිටියේ මල්ලියේ උබම එනකල් තමයි අපි දන්නවනේ උබ බැන්ද කියල
දැන් බැදලා අවුරුද්දක් පැන්නා නේද
දැන් බලහන් දියුණුව "දෙකක් දාලා කතා කලොත් තමා ගුණ!"
එකෙක් නැගිටින්න හරි නැති වෙන්න හරි බදින්නම ඕන
එල එල යාව ජීව සාමාජිකයෙක් වෙලා හිටහන්
යකෝ බෝ පැල වලටත් කරන අපහාසයක් මේක........ 

ඔව්, උඹට තව මුට්ටි ටිකක් පුරවගන්න පුලුවංනෙ දැං ටිකට් ගාන නැග්ගම![]()
ආස්චර්ය ඈතින් පේනවා.......
![]()
