ඔය හුත්තල කරන්නේ ඔහොමයි
උන්ට ඔඩරේ දෙනවා වැඩි කොරපන් කියල
ඉන් පස්සේ ලෝක වෙලදපොලේ තෙල් මිල නැග්ග කියල මුන් වැඩි කරයි
කියලා වැඩක් නෑ බං.... ජන්දේ ඉවර වෙනකම් අරක මේක බොරුවට අඩු කරලා, ජන්දේ ගත්තා.... දැන් ඉතින් ඈරියස් එකත් එක්ක අල්ලනවා හැමදේකින්ම...... මුන්ගේ මෙලෝ රහකට නැති විකාර වලට සල්ලි හොයා ගන්නත් එපායේ....... 


ලාවට වගේ එකක් තියන්න කියලා කල්පනා කරේ...... හිටු කෝල් එකක් දෙන්නම්...... මේ ත්රෙඩ් වලටත් කන් තියෙනවා.......


යකෝ බෝ පැල වලටත් කරන අපහාසයක් මේක........