EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය හුත්තල කරන්නේ ඔහොමයි
    උන්ට ඔඩරේ දෙනවා වැඩි කොරපන් කියල
    ඉන් පස්සේ ලෝක වෙලදපොලේ තෙල් මිල නැග්ග කියල මුන් වැඩි කරයි

    :growl: කියලා වැඩක් නෑ බං.... ජන්දේ ඉවර වෙනකම් අරක මේක බොරුවට අඩු කරලා, ජන්දේ ගත්තා.... දැන් ඉතින් ඈරියස් එකත් එක්ක අල්ලනවා හැමදේකින්ම...... මුන්ගේ මෙලෝ රහකට නැති විකාර වලට සල්ලි හොයා ගන්නත් එපායේ....... :growl::frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ලාවට වගේ එකක් තියන්න කියලා කල්පනා කරේ...... හිටු කෝල් එකක් දෙන්නම්...... මේ ත්‍රෙඩ් වලටත් කන් තියෙනවා....... :rofl: :P :lol:
    :sorry::sorry:

    අද මීටිමංක්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අෆ්ෆා මේ අර බෝ පැලේ වගේ හිටිය කොලු පැටිය නේද
    අපි හිටියේ මල්ලියේ උබම එනකල් තමයි අපි දන්නවනේ උබ බැන්ද කියල

    දැන් බැදලා අවුරුද්දක් පැන්නා නේද
    දැන් බලහන් දියුණුව "දෙකක් දාලා කතා කලොත් තමා ගුණ!"
    එකෙක් නැගිටින්න හරි නැති වෙන්න හරි බදින්නම ඕන
    එල එල යාව ජීව සාමාජිකයෙක් වෙලා හිටහන්


    ඕං ඒකට මං... අයියා... බොන උං අරහං වෙලා හිටිය මගේ පවුලටත් මම බොන්න පුරුදු කරලා තියෙන්නේ... ඒක හැකියාව... :rofl:

    බීමේ ආදීනව තේරුම් කරලා දුන්නාම හරි ඈ....:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕං ඒකට මං... අයියා... බොන උං අරහං වෙලා හිටිය මගේ පවුලටත් මම බොන්න පුරුදු කරලා තියෙන්නේ... ඒක හැකියාව... :rofl:

    බීමේ ආදීනව තේරුම් කරලා දුන්නාම හරි ඈ....:cool:
    නම වෙනස් කරගනින් Rabona හැටියට.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්, උඹට තව මුට්ටි ටිකක් පුරවගන්න පුලුවංනෙ දැං ටිකට් ගාන නැග්ගම :P

    :frown::frown::growl::growl: මෙයා මගුලක් කතා කරනවා...... :angry:

    මොකෝ බං හැම වෙලේම උඹට කෝල් එකක් ගත්තහම, උඹේ වයිෆ්, කොසා ලැට් ගියා කියන්නේ....... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවාත් කලාද නං දන්නෙ නෑ.. කිව්වෙ සහතික චෙක් කොලා කියලා.. :rolleyes:

    :shocked: යකෝ අද ඉන්ටර්වීව් එක..... මොනවා උනත් සංකපාලයා එල කෑල්ලක් එවලා තිබ්බා...... :rofl: :P
     
    Status
    Not open for further replies.