ඕං ඒකට මං... අයියා... බොන උං අරහං වෙලා හිටිය මගේ පවුලටත් මම බොන්න පුරුදු කරලා තියෙන්නේ... ඒක හැකියාව...
බීමේ ආදීනව තේරුම් කරලා දුන්නාම හරි ඈ....![]()

තෝ මාර බඩුවක්නේ යකෝ.... පෙරීටත් බොන්න පුරුදු කරාද.....??
අඩේ මටත් කියලා දීපන්කෝ ඔය වගේ ශේප් කරගන්න විදිහ....

තෝ පාර බඩුවක්නේ යකෝ.... පෙරීටත් බොන්න පුරුදු කරාද.....??
අඩේ මටත් කියලා දීපන්කෝ ඔය වගේ ශේප් කරගන්න විදිහ....
![]()
![]()
කපුටු බන් කපුටු![]()
ආ ඒක මිසක්..... ඒ උනාට කපුටු බෝ වලටත් අපහාසයක් මේක...... 
සෙනසුරාදා හවස් වරුවක ඉන්න බලං අපේ ගෙදර වරෙංකෝ... සුළු සිද්ධියක් තියෙන්නේ. සිම්පල්...
අඩේ ශේප් කරගන්න විදිහක් තියෙනවා නම් ආයේ ඉතින් ලොවෙත් නෑ බං..... මේක බියර් ටිකක් බිව්වත් බර බරේ..... හැබැයි ඉතින් මාසෙකට එක සැරයක් විතර අනුමත වෙනවාට නම් මුකුත් කියන්නේ නෑ...... 
එපා බන් මු දවස වල මු පේ වෙනවා වැඩකටසෙනසුරාදා හවස් වරුවක ඉන්න බලං අපේ ගෙදර වරෙංකෝ... සුළු සිද්ධියක් තියෙන්නේ. සිම්පල්...

අන්න අරෙහේ නදියා ගේම ඉල්ලනවා,,,Mannar Trd එක බලපං
ගේම නම් ගේම ඩෝ...... 
මාවත් මේකට ගන්නවලකෝ ඕයි..