EK Married Club-3

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
ඕං ඒකට මං... අයියා... බොන උං අරහං වෙලා හිටිය මගේ පවුලටත් මම බොන්න පුරුදු කරලා තියෙන්නේ... ඒක හැකියාව... :rofl:

බීමේ ආදීනව තේරුම් කරලා දුන්නාම හරි ඈ....:cool:

:shocked::rofl::rofl:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕං ඒකට මං... අයියා... බොන උං අරහං වෙලා හිටිය මගේ පවුලටත් මම බොන්න පුරුදු කරලා තියෙන්නේ... ඒක හැකියාව... :rofl:

    බීමේ ආදීනව තේරුම් කරලා දුන්නාම හරි ඈ....:cool:

    :shocked::shocked: තෝ මාර බඩුවක්නේ යකෝ.... පෙරීටත් බොන්න පුරුදු කරාද.....?? :shocked: අඩේ මටත් කියලා දීපන්කෝ ඔය වගේ ශේප් කරගන්න විදිහ.... :D :)
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: තෝ පාර බඩුවක්නේ යකෝ.... පෙරීටත් බොන්න පුරුදු කරාද.....?? :shocked: අඩේ මටත් කියලා දීපන්කෝ ඔය වගේ ශේප් කරගන්න විදිහ.... :D :)

    සෙනසුරාදා හවස් වරුවක ඉන්න බලං අපේ ගෙදර වරෙංකෝ... සුළු සිද්ධියක් තියෙන්නේ. සිම්පල්...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පරක්කු වැඩී. ඕන්න ඩොපර් ඩබල 4000 ගහලා!
    snapshot77.jpg

    :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙනසුරාදා හවස් වරුවක ඉන්න බලං අපේ ගෙදර වරෙංකෝ... සුළු සිද්ධියක් තියෙන්නේ. සිම්පල්...

    :shocked: අඩේ ශේප් කරගන්න විදිහක් තියෙනවා නම් ආයේ ඉතින් ලොවෙත් නෑ බං..... මේක බියර් ටිකක් බිව්වත් බර බරේ..... හැබැයි ඉතින් මාසෙකට එක සැරයක් විතර අනුමත වෙනවාට නම් මුකුත් කියන්නේ නෑ...... :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සෙනසුරාදා හවස් වරුවක ඉන්න බලං අපේ ගෙදර වරෙංකෝ... සුළු සිද්ධියක් තියෙන්නේ. සිම්පල්...
    එපා බන් මු දවස වල මු පේ වෙනවා වැඩකට :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාවත් මේකට ගන්නවලකෝ ඕයි..

    උඹට කොහෙද මේකට එන්න වෙලාවක් !! උඹටත් රාහුගේ අපලේ ලබල පිස්සුවෙන් වගේ රට පුරා යනවනේ !! :eek:
     
    Status
    Not open for further replies.