EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිත් ඉදල හිටලා මෝල් ගහෙන් ගහනවා. හැබැයි රෑට :D

    :rofl::rofl::baffled::dull: හුටා උඹත් කියලා...... :lol: දැන් ඉතින් ලෑස්ති වෙයන් "මෝල් ගහෙන් රෑට ගහන්නේ මොකද අයියා?" කියලා අහන එකට උත්තර දෙන්න......!! :lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලන්තේ උන් ටික ගියා බං එක දවසක්..ෆොටෝ එහෙමත් දාල තිබ්බා..ගයිය දන්නවා සීන් එක මම හිතන්නේ...:yes::yes:

    :shocked::shocked: කෝ දීපන් බලන්න ලින්ක් එක.....??
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::shocked: මෝල් ගහෙන් ගහන්නේ අපිනේ......!! :rofl::dull::baffled: දැන් ඉතින් එන්න එපා මොකක්ද මෝල් ගහ කියලා අහගෙන....... :growl:

    වයසින් බාල නිසා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි...:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::shocked: කෝ දීපන් බලන්න ලින්ක් එක.....??
    Blackaland ත්‍රෙඩ් එකක තිබ්බේ..දැන් මතක නෑ..:no::no: උන් එකේ පෝස්ට් කරලා තිබ්බ..වෙනම ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ නෑ...:no::no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    set වෙලා match බලන එකේ ආතල් එකක් තියනවා. ඒත් බන් 3000 ට හොද බෝතලයක් ගෙනල්ලා බයිට් එකක් හදාගෙන ගෙදර ඉදන් බලන එක සැපයි :D. Worldcup එකෙන් පස්සෙ tickets අරන් match බැලිල්ල එපා උනා. එදා දුකට බීලා ගෙදර ආපු හැටි තාම මතක නෑ. :baffled:
    ඔව් බං ඒකත් ඇත්ත..හැබැයි අපි කලින් ගත්ත ටිකට් තියෙනවා..ඒක නිසා අවුලක් නෑ..දැන් හිතෙනවා ටිකට් 4 විකුණලා ගෙදර ඉඳන් මැච් ඒක බලන්න..12000 ක් නිකන්ම අතේ නේ...:shocked::rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked::shocked: මෝල් ගහෙන් ගහන්නේ අපිනේ......!! :rofl::dull::baffled: දැන් ඉතින් එන්න එපා මොකක්ද මෝල් ගහ කියලා අහගෙන....... :growl:

    :rofl:

    :rofl::rofl::baffled::dull: හුටා උඹත් කියලා...... :lol: දැන් ඉතින් ලෑස්ති වෙයන් "මෝල් ගහෙන් රෑට ගහන්නේ මොකද අයියා?" කියලා අහන එකට උත්තර දෙන්න......!! :lol::rofl:

    :lol:

    කිසිම ඉවක් බවක් නැතුව හතර වටේටම මොල් ගහ වනන වෙලාවලුත් තියනවා. :lol: අන්න ඒ වෙලාවට තම පිට්ටු බම්බුවෙන් කන්න වෙන්නේ( ahu unoth )
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔව් බං ඒකත් ඇත්ත..හැබැයි අපි කලින් ගත්ත ටිකට් තියෙනවා..ඒක නිසා අවුලක් නෑ..දැන් හිතෙනවා ටිකට් 4 විකුණලා ගෙදර ඉඳන් මැච් ඒක බලන්න..12000 ක් නිකන්ම අතේ නේ...:shocked::rofl:

    :rofl: . nae nae gihin balapan. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Blackaland ත්‍රෙඩ් එකක තිබ්බේ..දැන් මතක නෑ..:no::no: උන් එකේ පෝස්ට් කරලා තිබ්බ..වෙනම ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ නෑ...:no::no:

    :oo::oo: කවුද දන්නේ නෑ පෝස්ට් කරලා තිබ්බේ..... එතකොට හොයා ගතහැකි නේ.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:

    :lol:

    කිසිම ඉවක් බවක් නැතුව හතර වටේටම මොල් ගහ වනන වෙලාවලුත් තියනවා. :lol: අන්න ඒ වෙලාවට තම පිට්ටු බම්බුවෙන් කන්න වෙන්නේ( ahu unoth )

    :rofl::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලන්තේ උන් ටික ගියා බං එක දවසක්..ෆොටෝ එහෙමත් දාල තිබ්බා..ගයිය දන්නවා සීන් එක මම හිතන්නේ...:yes::yes:

    dan u wena gedaraka ban inne ... uta oya kiyana tharam pissuwak nae ban ... balahanko uge odesk profile eke feedback tika ... 100+ feedbacks ... 5 star rating ... u weda karana clients lath ekka katha karanneth full professional widiyata ...
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    dan u wena gedaraka ban inne ... uta oya kiyana tharam pissuwak nae ban ... balahanko uge odesk profile eke feedback tika ... 100+ feedbacks ... 5 star rating ... u weda karana clients lath ekka katha karanneth full professional widiyata ...

    :yes: :yes: හැබැයි ඔය videos වල photos වල ඉන්නේ ඌම නම්. උට පොඩි wire short එකක් තියන්න ඔනේ :D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අපිත් ඉදල හිටලා මෝල් ගහෙන් ගහනවා. හැබැයි රෑට :D

    :shocked::shocked: මෝල් ගහෙන් ගහන්නේ අපිනේ......!! :rofl::dull::baffled: දැන් ඉතින් එන්න එපා මොකක්ද මෝල් ගහ කියලා අහගෙන....... :growl:

    :baffled: ආයෙත් පලු පැලෙන්න බැනුම් අහන දෙයක්ද මන් කිව්වේ? :( හපොය් මන් ඉවරය් !!! :sorry:
    nope... :no: අහන්නේ නැහැ , මොනාහරි double meaning එකක් තමය ඔය කියන්න ඇත්තේ :yes: :frown::oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: :yes: හැබැයි ඔය videos වල photos වල ඉන්නේ ඌම නම්. උට පොඩි wire short එකක් තියන්න ඔනේ :D

    eka mona widiyata gaththa ekakda kiyala api danne nae ne ban ... u record karala internet ekata dagaththu ekak newei ne ... eha paththe hitapu ekath (kollek or kellek) ohoma thamai inna aththe :nerd:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :baffled: ආයෙත් පලු පැලෙන්න බැනුම් අහන දෙයක්ද මන් කිව්වේ? :( හපොය් මන් ඉවරය් !!! :sorry:
    nope... :no: අහන්නේ නැහැ , මොනාහරි double meaning එකක් තමය ඔය කියන්න ඇත්තේ :yes: :frown::oo:

    එක නෙමේ ප්‍රශ්නේ. :baffled: ඔයාත් මෝල් ගහෙන් නේද ගහනව කිව්වෙ? ඔයාටත් මෝල් ගහක් තියනවද එතකොට? :oo:
     
    Status
    Not open for further replies.