නෑ මම කිව්වේ ඔය ගානට පරණ කැබ් එකක් ගන්න පුළුවන්..එයාව කැමති කරගත්තත් එච්චර ගානක් යටකරන්න බෑ බං...![]()


නෑ මම කිව්වේ ඔය ගානට පරණ කැබ් එකක් ගන්න පුළුවන්..එයාව කැමති කරගත්තත් එච්චර ගානක් යටකරන්න බෑ බං...![]()


නෑ මම කිව්වේ ඔය ගානට පරණ කැබ් එකක් ගන්න පුළුවන්..![]()

ඔව් ඒක ඇත්ත..පරණ ඒවා අරන් චාටර් කන්න බෑ බං... මම ඔය වාහන සබ්ජෙක්ට් එක එච්ච්ර දන්නේ නෑ.. මට ඕනේ ලෙඩ නැතුව දුවන්න පුලුවන් භාණ්ඩයක්..![]()

ඒ වුනාට තරියගේ ඉබ්බා කාර් එක ගන්න එක තමා අවුල..

ඔව් ඒක ඇත්ත..ඒ වුනාට තරියගේ ඉබ්බා කාර් එක ගන්න එක තමා අවුල..
![]()

තරියට sms එකක් යවන්න ඕනේ උගේ වාහනේ ගැන කට්ටිය පට්ට comments දෙනවා කියලා...![]()

පව් අසරණයා..බොන්ගෝ එක හප්පා ගනී දුකට..
කොහොමත් මාච් එකේ එදත් 6 දෙනෙක් විතර ඇවිල්ල හිටියා...

එහෙනං ඔය තරියාගෙ ඇටබෝලෙ ගන්න හදන්නෙ ? දැම්මම රත්නෙගෙ බාසාවත් සෙට් කරගෙන හිටපන්පරණ ඒවා අරන් චාටර් කන්න බෑ බං... මම ඔය වාහන සබ්ජෙක්ට් එක එච්ච්ර දන්නේ නෑ.. මට ඕනේ ලෙඩ නැතුව දුවන්න පුලුවන් භාණ්ඩයක්..![]()

පව් අසරණයා..බොන්ගෝ එක හප්පා ගනී දුකට..
කොහොමත් මාච් එකේ එදත් 6 දෙනෙක් විතර ඇවිල්ල හිටියා...
![]()

එහෙනං ඔය තරියාගෙ ඇටබෝලෙ ගන්න හදන්නෙ ? දැම්මම රත්නෙගෙ බාසාවත් සෙට් කරගෙන හිටපන්![]()


ඌට කොහොමත් බඩු පටවලා පුරුදුයිනෙ. පිටිපස්සෙ සීට් එකට 4ක් හරහට පටවන්න ඇති.6 ක්..?![]()

ඌට කොහොමත් බඩු පටවලා පුරුදුයිනෙ. පිටිපස්සෙ සීට් එකට 4ක් හරහට පටවන්න ඇති.![]()

එක අතකින් පව්...
අරුන් ඇපකාරයෙක් ඉල්ලුවනේ බං.. මට දැන් ඒකට document හදාගන්න වෙනවා.. වැඩේ අවුලක් නැතුව වුනොත් ලබන සතියේ මැද වෙනකොට වැඩේ ක්ලෝස් කරන්න පුලුවන්..![]()
fb 15 හොයන එක ඉවර උනේ තරියගෙ ඇට බෝලෙන්ද ?![]()
thoge jambole deepan ehenamNormally above 25 padi ganna ekek wa dapan 2nd guarantor ta umba sign karapan wife wahane ganna nisa

thoge jambole deepan ehenam

බලපං උඹේ වාහනේ ගැන මුං එල කොමෙන්ට්ස් දීලා![]()

6 ක්..?![]()

Okage boru ban...uge achcita haal garawanna ona boru kiyabawata![]()

