EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ මම කිව්වේ ඔය ගානට පරණ කැබ් එකක් ගන්න පුළුවන්..:):)

    පරණ ඒවා අරන් චාටර් කන්න බෑ බං... මම ඔය වාහන සබ්ජෙක්ට් එක එච්ච්ර දන්නේ නෑ.. මට ඕනේ ලෙඩ නැතුව දුවන්න පුලුවන් භාණ්ඩයක්..:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පරණ ඒවා අරන් චාටර් කන්න බෑ බං... මම ඔය වාහන සබ්ජෙක්ට් එක එච්ච්ර දන්නේ නෑ.. මට ඕනේ ලෙඩ නැතුව දුවන්න පුලුවන් භාණ්ඩයක්..:)
    ඔව් ඒක ඇත්ත..:):) ඒ වුනාට තරියගේ ඉබ්බා කාර් එක ගන්න එක තමා අවුල..:baffled::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඒක ඇත්ත..:):) ඒ වුනාට තරියගේ ඉබ්බා කාර් එක ගන්න එක තමා අවුල..:baffled::rofl:

    තරියට sms එකක් යවන්න ඕනේ උගේ වාහනේ ගැන කට්ටිය පට්ට comments දෙනවා කියලා... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරියට sms එකක් යවන්න ඕනේ උගේ වාහනේ ගැන කට්ටිය පට්ට comments දෙනවා කියලා... :lol:
    :shocked::no: පව් අසරණයා..බොන්ගෝ එක හප්පා ගනී දුකට..:lol::lol: කොහොමත් මාච් එකේ එදත් 6 දෙනෙක් විතර ඇවිල්ල හිටියා...:rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පරණ ඒවා අරන් චාටර් කන්න බෑ බං... මම ඔය වාහන සබ්ජෙක්ට් එක එච්ච්ර දන්නේ නෑ.. මට ඕනේ ලෙඩ නැතුව දුවන්න පුලුවන් භාණ්ඩයක්..:)
    එහෙනං ඔය තරියාගෙ ඇටබෝලෙ ගන්න හදන්නෙ ? දැම්මම රත්නෙගෙ බාසාවත් සෙට් කරගෙන හිටපන් :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං ඔය තරියාගෙ ඇටබෝලෙ ගන්න හදන්නෙ ? දැම්මම රත්නෙගෙ බාසාවත් සෙට් කරගෙන හිටපන් :lol:

    නියම combination එක.. :lol:

    රත්නෙගේ බාස්..තරියගේ මාච්...:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌට කොහොමත් බඩු‌ පටවලා පුරුදුයිනෙ. පිටිපස්සෙ සීට් එකට 4ක් හරහට පටවන්න ඇති. :lol:

    අද නම් තරියා උඹලට වෙඩි තියයි...:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක අතකින් පව්...

    අරුන් ඇපකාරයෙක් ඉල්ලුවනේ බං.. මට දැන් ඒකට document හදාගන්න වෙනවා.. වැඩේ අවුලක් නැතුව වුනොත් ලබන සතියේ මැද වෙනකොට වැඩේ ක්ලෝස් කරන්න පුලුවන්.. :)

    Normally above 25 padi ganna ekek wa dapan 2nd guarantor ta umba sign karapan wife wahane ganna nisa
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Okage boru ban...uge achcita haal garawanna ona boru kiyabawata :angry:

    අවුලක් නෑ... :lol:
    මමත් සිරාවටම පොල් ගෙඩි 30ක් විතර දාන්න පුලුවන්ද කියලා අහන්න හිටියේ...:)
     
    Status
    Not open for further replies.