EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    okata call ekak dunna dawasak mama .. ammmo mu yatigiriyen kunuharapa kiwwe ban hello kiwwa witharai :shocked::dull: ahalath naa ewage kunuharapa ban mama :eek:

    :rofl: :lol: ලොවෙත් නෑ.......

    ඔව් බං.. එකපාරක් djram දාලා තිබ්බා ඌට කෝල් කරපු එක රෙකෝර්ඩ් කරලා.. පිස්සෙක් වගේ කෑ ගහනවා..

    :shocked::shocked: අඩෝ මම ඒක දැක්කේ නෑ නේ...... ලින්ක් එක හොයලා දීපන්කෝ අහන්න....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳ FB15 නෑ බං මම හොයන ගානට.. පට්ට ගහපුවා තියෙන්නේ.. අනිත් එක 20න් එහා.. වයිෆ් ටත් එලවන්න පුලුවන් වෙන්න පොඩි වාහනේකට යන්න හිතුවා..

    :shocked::shocked: හොද FB-15 ක් නම් තියෙනවා..... හැබැයි දෙන්නේ නෑ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං කිව්වා වගේ ඔයිල් නට් හවුසින් කැඩිලද කියලා අතගාලා බලපං :lol:

    කෝල් දාලා ලනු දෙන එකාව උඹ විස්වාස කරනවා ?:oo:
    මුහුදු හුලං වැදිලා මොලේ ලුනු බැඳිලාද ?

    :shocked::shocked: තරියා කාර් එක විකුණලා හමාරයි වගේ...........!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මෙලෝ දෙයක් බැලුවේ නෑ බං. අනිත් එක ඕවා බලන්න දන්නෙත් නෑ.. ඌව විස්වාස කරලා තමයි ගන්නේ.. :)

    :cool::cool: අවුලක් උනොත් ඕකා හදලා දෙයි උඹට..... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    මේක ලනුවක් නොවේවා කියල තමයි හිතන්නේ...

    :cool::cool: ඌ වාහන සම්බන්ධයෙන් උඹට ලණු දෙන එකක් නෑ බං..... මොකද ඌත් අර බොංගෝ ලදරමට අහු වෙච්ච එකේ, වෙන එකෙක්ට එහෙම කරන එකක් නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට තරියව විශ්වාස කරන්න එපා..:no::no: ඕකා සුවර් නැති බඩුව..අර රත්තරන් කිව්වා වගේ සේරම බැලුව නම් හරි..බොනට් එකේ නට් එහෙම ගලවලද බලපන්...:lol::lol:
    මයේ හිතේ වහලෙත් දිරුම් තිබ්බා..පොටි බාල්දි වැඩිම 2 ක් වගේ යයි...:rofl::rofl:

    බොන්ගෝ එක ගන්න කලින් ඒකෙ වැඩ ටික කලෙත් ඔය කාර් එකේම තමයි..:dull::dull:

    :shocked::shocked: 67 ඉවරායි.........!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්පටසිරි... එහෙනම් ඉතිං ආපහු සලකා බලන්න වෙනවා...:rofl:

    තරියා මේක දැක්කොත් උඹව උගේ බොන්ගෝ එකට යටකරයි.. :lol:

    :rofl::rofl: ඈග්‍රිමන්ට් එකක් ගහපන් අවුරුද්දක් ඈතුලත ලෙඩ ආවොත් ෆ්‍රී හදලා දෙනවා කියලා............. :lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    පන වගේ බලාගන්න මගේ නෝනා ඉන්නවනේ... :lol:
    මොකෝ ඒක පන වගේ බලාගන්න ඕනේ..?

    dakke nadda pol patawanawai kiwwa gaman eyage muhuna wenas wechcha hati :dull: hitha wenas karanna unath bri na :baffled: ammoooo... muhuna dakina kotath bayai wage :dull::no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    dakke nadda pol patawanawai kiwwa gaman eyage muhuna wenas wechcha hati :dull: hitha wenas karanna unath bri na :baffled: ammoooo... muhuna dakina kotath bayai wage :dull::no:

    ඔයා දැන් තරියත් එක්කද ඉන්නේ..? උගේ වෙනස් ඒවා ඔයා දන්නේ කොහ්මද..? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ලක්ස දෙකක් විතර දුවලා ඇති ඕක! TBelt, clutch,pressure plate, CV joint , rack end, tie rods, ball joint ඔක්කොම දෙපාරක් මාරු කරන කාලෙ.. :baffled:

    :sorry::sorry: යකෝ එකෙක් බිස්නස් එකක් කර ගන්න හදනකොට කකුලෙන් අදින්න එපා බොල..... 67 උඹට මේ ත්‍රෙඩ් එකේ ඉස්සරහට දෙසලා තියෙන හැටි මට මැවි මැවී පේනවා ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනකොට....... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry::sorry: යකෝ එකෙක් බිස්නස් එකක් කර ගන්න හදනකොට කකුලෙන් අදින්න එපා බොල..... 67 උඹට මේ ත්‍රෙඩ් එකේ ඉස්සරහට දෙසලා තියෙන හැටි මට මැවි මැවී පේනවා ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනකොට....... :rofl:
    උඹ නං ගැමුනුවට හරියන එකා. හිතන්නෙම ගාන කඩාගන්න පැත්ත ගැන විතරයි. හිතපංකො ඔය ලදරම අරගන්න යන එකා ගැනත්. ඌත් මේකෙම ඉන්න එකෙක්නෙ. අරූගෙ කකුලෙන් අදින්න එපා කියලා උඹ කියන්නෙ මූව පෙනි පෙනී වලට වැටෙන්න දෙන්න කියලාද ? :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:
    ඩබල් කැබ් එකක් ගන්න තිබ්බ නම් මරු බං.. :)

    :cool: :yes: මගේ හීනය........ :( :( :love: :love:

    toyota-hilux-vigo-double-cab-07.jpg
     
    Status
    Not open for further replies.