EK Married Club-3

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඉස්සර හිටියෙ එ නමින් දැන් මම හිතුවෙ මෙ නමින් ඉන්නවා කියලා :rofl: ඔයා නෙමෙඩ්ඣ එතකොට :cool:
    7.gif

    :no::(:oo: උබලා එකතු වෙලා එකිව පන්න ගත්තා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර හිටියෙ එ නමින් දැන් මම හිතුවෙ මෙ නමින් ඉන්නවා කියලා :rofl: ඔයා නෙමෙඩ්ඣ එතකොට :cool:
    7.gif

    :no::(:oo: උබලා එකතු වෙලා එකිව පන්න ගත්තා
    මේ එයා වෙන්න බෑ.. මලාට මාත් එක්ක මෙහෙම චැට් කරන්නෙ නෑ :D
    එලවගත්ත ඒකට හවුල් මම නෙමේ උඹ. හොරා දාපු ෆොටෝ quote කලේ, ඒවා මකනකොට අලුතින් දැම්මෙ උඹ :D
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ එයා වෙන්න බෑ.. මලාට මාත් එක්ක මෙහෙම චැට් කරන්නෙ නෑ :D
    එලවගත්ත ඒකට හවුල් මම නෙමේ උඹ. හොරා දාපු ෆොටෝ quote කලේ, ඒවා මකනකොට අලුතින් දැම්මෙ උඹ :D
    :(:rofl: mama owaata සම්බන්ද නැහැ නෙ බැලැකාට මොනවාද කියලා වැඩෙ දුර දිග ගියෙ මම ඉතින් පැත්තක ඉදන් තල්ලුවක් දුන්නා:rofl:
    eki dagena hitiye wena kellekge pinthurayaklune ban :rofl: ...
    අයි සි ද ගඩොල් (බිඩිකකුල්) පින්තුරයටද අරු වහ වැටිලා තියෙන්නෙ ):rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    nope.. :) I am Vichi
    man ...............:love: eka ;):lol:
    :shocked:මෙක නවකතාවක් වගෙනෙ :lol::lol: අවුලක් නැහැ එයා උනත්/ නැතත් වෙනසක් නැහැ
    නිකමට ඇහුවෙ:cool:
    ඒකිගෙ ෆොටෝ නෙමෙයි බං ඒ දාලා තිබුනෙ :lol:
    :rofl::lol: අරුට ලිදක් කපගෙන පනින්න හිතෙන්නෙ ඇති ඇත්තට දැක්කට පස්සෙ :rofl::(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :(:rofl: mama owaata සම්බන්ද නැහැ නෙ බැලැකාට මොනවාද කියලා වැඩෙ දුර දිග ගියෙ මම ඉතින් පැත්තක ඉදන් තල්ලුවක් දුන්නා:rofl:

    අයි සි ද ගඩොල් (බිඩිකකුල්) පින්තුරයටද අරු වහ වැටිලා තියෙන්නෙ ):rofl:

    ara nawe yanna adagahuwamane dekala thiyenne :P ... math okiwa as dekata dekala thiyenawa ban ... issara bcs karanna class awane :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow thama karanawa man hithanne :P
    මම දන්න, අහල තියන bcs කරලා තියන එකෙක් වත් මැන්ටල් ඩයල් නං නෙමෙයි. ඔක්කොම හොඳ වැඩ්ඩො... දැං ඒකත් වෙනස් වෙන්න වගේ යන්නෙ..:baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දන්න, අහල තියන bcs කරලා තියන එකෙක් වත් මැන්ටල් ඩයල් නං නෙමෙයි. ඔක්කොම හොඳ වැඩ්ඩො... දැං ඒකත් වෙනස් වෙන්න වගේ යන්නෙ..:baffled:

    hehe ... meya nam me kapedi karala iwara karanekak nae habai ... :P:P
     
    Status
    Not open for further replies.