EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මැච් එක ඉවරෛනේ, කෝ දැන්වත් කට්ටිය......

    Laptop-handshake-2sm.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් ඉතින් හෙට මොනවා හරි වැඩි වෙයි අඩුම ගානේ අනිද්දා වත් :growl:
    ඒක කොහොමත් වෙන එකනෙ. ඕකට අමුතුවෙන් ඔරවන්න දෙයක් නෑනෙ.. :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thuk thopi thread eks ksnawa...arahe dilshan mstch eks kanawa :angry: malabe dennek h&b ekak his karanawa ae asse :frown:

    :shocked::lol::lol: තරි මාමේ මට පේන්නේ උඹට අපි කියපු එක ඈහිලා වෙරි වෙලාද කොහෙද.....?? :lol::lol: H & B නෙවේ බොල J & B ..... :yes: :D

    jb.jpg


    :love: :love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::lol::lol: තරි මාමේ මට පේන්නේ උඹට අපි කියපු එක ඈහිලා වෙරි වෙලාද කොහෙද.....?? :lol::lol: H & B නෙවේ බොල J & B ..... :yes: :D

    jb.jpg


    :love: :love:
    :frown::frown::frown:බීල වාහන එලෝලා, වෙලාවක ලෛසොන් එක කැන්සල් කොරගන්...:no::no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: සියල්ලදත් ටත් අද නම් වැරදුනාද මන්දා......?? :lol: HNB ත් නෙවේ.... H & B ත් නෙවේ..... J & B තමා හරි එක..... :D :yes:
    ගිනිවතුර ගැන මම දන්නෙ නෑ. මම අමද්යප :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒක කොහොමත් වෙන එකනෙ. ඕකට අමුතුවෙන් ඔරවන්න දෙයක් නෑනෙ.. :rolleyes:
    hba6038yp1.jpg

    ආයේ මේක පරාදයි
    9407_Kandos-Cashew-Nuts-Chocolate-100G.jpg


    මේකත් පරාදයි (හෙට මේකක් දෙන්න වෙනවා)

    ගැනිත් එක්ක ඔට්ටු අල්ලලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරිය බොන්න බැරිඋන දුකට නිදි ඇති...:lol:

    :rofl::rofl: ඌට කතා කරා බාගයක් ඉවර වෙලා...... එතකම් මූව අමතක වෙලා හිටියේ කිඹුල මාමි දාපු සිංදු ටික අහලා........ :rofl: :D :P හෙට රෑ 8 වෙනකොට සිංහල ඉන්ටර්නෙට් රේඩියෝ වංශකතාවේ මලගම අහන්න වරෙල්ලා...... :D :yes: :) ස්වදේශිය සේවය with දත් කිඹුලා...... :rofl::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    hba6038yp1.jpg

    ආයේ මේක පරාදයි
    9407_Kandos-Cashew-Nuts-Chocolate-100G.jpg


    මේකත් පරාදයි (හෙට මේකක් දෙන්න වෙනවා)

    ගැනිත් එක්ක ඔට්ටු අල්ලලා
    හෙට රෑ තමයි රෑ.... :dull:
     
    Status
    Not open for further replies.