EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ තොට මෙතන බොන දවසයි, බීපු වරිගෙයි පුරාජේරු ගහන්න පුලුවං නං මොකද බීපු ගඳ එනවා‌ කිව්වම ඔරවන්නෙ ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: සියල්ලදත් ටත් අද නම් වැරදුනාද මන්දා......?? :lol: HNB ත් නෙවේ.... H & B ත් නෙවේ..... J & B තමා හරි එක..... :D :yes:
    ලිඳ
    well-lankatruth.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් පළවෙනිදා වතුර බිල වැඩි උනා, කාටවත් ගානක්වත් නෑ :baffled::(

    :cool::cool: මම නම් කියන්නේ තව වැඩි කරන්න ඕනා..... මොකද අපිට දුක නෑ..... මූව පත් කරන්න කතිරයක් නොගැහුව නිසා..... කතිරේ ගහපු උන්ට දැනෙනවා ඈති නේ ලෙසටම (මගේ මාමණ්ඩියාට එහෙම හොද වැඩේ......) ඒ ටික ඈති හොදටම.... තව වැඩි කරපිය..... ජයවේවා....... :D :yes: :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool::cool: මම නම් කියන්නේ තව වැඩි කරන්න ඕනා..... මොකද අපිට දුක නෑ..... මූව පත් කරන්න කතිරයක් නොගැහුව නිසා..... කතිරේ ගහපු උන්ට දැනෙනවා ඈති නේ ලෙසටම (මගේ මාමණ්ඩියාට එහෙම හොද වැඩේ......) ඒ ටික ඈති හොදටම.... තව වැඩි කරපිය..... ජයවේවා....... :D :yes: :)
    ලින් ගෙම්බෝන්ට ඕව ත්රෙන්නේ නැහැ බන් :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::cool: මම නම් කියන්නේ තව වැඩි කරන්න ඕනා..... මොකද අපිට දුක නෑ..... මූව පත් කරන්න කතිරයක් නොගැහුව නිසා..... කතිරේ ගහපු උන්ට දැනෙනවා ඈති නේ ලෙසටම (මගේ මාමණ්ඩියාට එහෙම හොද වැඩේ......) ඒ ටික ඈති හොදටම.... තව වැඩි කරපිය..... ජයවේවා....... :D :yes: :)
    ඔව් උඹ ඕකට කොහොමත් කැමතී තමයි. උඹලට බස් ටිකට් එක නග්ගන්න තවත් පොටක්නෙ ඕක. ගැමුනුවා හෙට අනිද්දා කියයි බස් රේඩියෙටරේට දාන වතුර වල ගාන නැග්ගා, ඒ හින්දා බස රත හිමියන්ට විශාල පාඩු ලබන්න වෙලා තියනවා. ඒ හින්ඳා ටිකට් එක රුපියල් 5කින් වැඩි කරන්න ඕන කියලා! :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා හා පු*ට එලිය වැටෙනකං නිදා ලන්නෙ නැතුව නැගිටපල්ලා ඔක්කොම...
    මේ සතියේ අන්තිම වැඩකරන දවස...

    ඊයෙ මැච් එක ගැන කථා කරන්න පුලුවන් ඔෆිස් ගිහින්...:cool::cool:
     
    Status
    Not open for further replies.