අද දවසට ඌට කියපුවා ඇති කියලා හිතෙනවා. ඒ හින්ඳා මුකුත් කියන්නෙ නෑ..![]()

පව් උගේ බිස්නස් එකටත් කෙල වෙනවා......අද දවසට ඌට කියපුවා ඇති කියලා හිතෙනවා. ඒ හින්ඳා මුකුත් කියන්නෙ නෑ..![]()

පව් උගේ බිස්නස් එකටත් කෙල වෙනවා......දැන් ඉතින් හෙට මොනවා හරි වැඩි වෙයි අඩුම ගානේ අනිද්දා වත්![]()
ජයවේවා ආස්චර්යට...... 


බීල වාහන එලෝලා, වෙලාවක ලෛසොන් එක කැන්සල් කොරගන්...
![]()

එහෙම වෙන්නේ නෑ.......

යකෝ තොට මෙතන බොන දවසයි, බීපු වරිගෙයි පුරාජේරු ගහන්න පුලුවං නං මොකද බීපු ගඳ එනවා කිව්වම ඔරවන්නෙ ?
බලපන් පළවෙනිදා වතුර බිල වැඩි උනා, කාටවත් ගානක්වත් නෑජයවේවා ආස්චර්යට......
![]()


ලිඳසියල්ලදත් ටත් අද නම් වැරදුනාද මන්දා......??
HNB ත් නෙවේ.... H & B ත් නෙවේ..... J & B තමා හරි එක.....
![]()
![]()
බලපන් පළවෙනිදා වතුර බිල වැඩි උනා, කාටවත් ගානක්වත් නෑ![]()

මම නම් කියන්නේ තව වැඩි කරන්න ඕනා..... මොකද අපිට දුක නෑ..... මූව පත් කරන්න කතිරයක් නොගැහුව නිසා..... කතිරේ ගහපු උන්ට දැනෙනවා ඈති නේ ලෙසටම (මගේ මාමණ්ඩියාට එහෙම හොද වැඩේ......) ඒ ටික ඈති හොදටම.... තව වැඩි කරපිය..... ජයවේවා.......

ලින් ගෙම්බෝන්ට ඕව ත්රෙන්නේ නැහැ බන්මම නම් කියන්නේ තව වැඩි කරන්න ඕනා..... මොකද අපිට දුක නෑ..... මූව පත් කරන්න කතිරයක් නොගැහුව නිසා..... කතිරේ ගහපු උන්ට දැනෙනවා ඈති නේ ලෙසටම (මගේ මාමණ්ඩියාට එහෙම හොද වැඩේ......) ඒ ටික ඈති හොදටම.... තව වැඩි කරපිය..... ජයවේවා.......
![]()
![]()
![]()

ඔව් උඹ ඕකට කොහොමත් කැමතී තමයි. උඹලට බස් ටිකට් එක නග්ගන්න තවත් පොටක්නෙ ඕක. ගැමුනුවා හෙට අනිද්දා කියයි බස් රේඩියෙටරේට දාන වතුර වල ගාන නැග්ගා, ඒ හින්දා බස රත හිමියන්ට විශාල පාඩු ලබන්න වෙලා තියනවා. ඒ හින්ඳා ටිකට් එක රුපියල් 5කින් වැඩි කරන්න ඕන කියලා!මම නම් කියන්නේ තව වැඩි කරන්න ඕනා..... මොකද අපිට දුක නෑ..... මූව පත් කරන්න කතිරයක් නොගැහුව නිසා..... කතිරේ ගහපු උන්ට දැනෙනවා ඈති නේ ලෙසටම (මගේ මාමණ්ඩියාට එහෙම හොද වැඩේ......) ඒ ටික ඈති හොදටම.... තව වැඩි කරපිය..... ජයවේවා.......
![]()
![]()
![]()

ඔව් උඹ ඕකට කොහොමත් කැමතී තමයි. උඹලට බස් ටිකට් එක නග්ගන්න තවත් පොටක්නෙ ඕක. ගැමුනුවා හෙට අනිද්දා කියයි බස් රේඩියෙටරේට දාන වතුර වල ගාන නැග්ගා, ඒ හින්දා බස රත හිමියන්ට විශාල පාඩු ලබන්න වෙලා තියනවා. ඒ හින්ඳා ටිකට් එක රුපියල් 5කින් වැඩි කරන්න ඕන කියලා!![]()



ආලෝ ආලෝ ගුඩ් මෝර්නින්හා හා පු*ට එලිය වැටෙනකං නිදා ලන්නෙ නැතුව නැගිටපල්ලා ඔක්කොම...
මේ සතියේ අන්තිම වැඩකරන දවස...
.![]()
