Lets Type Sinhala Fonts in Photoshop [අපි ෆොටෝෂොප් වල සිංහලෙන් අකුරු ලිය&#35

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    Lets Type Sinhala Fonts in Photoshop [අපි ෆොටෝෂොප් වල සිංහලෙන් අකුරු ලිය&#35

    XcJgP.png

    එළකිරි අඩවියට එන බොහෝ දෙනාට පවතින ගැටලුවක් තමයි සිංහලෙන් කොහොමද ෆොටෝෂොප් වල type කරන්නෙ කියන එක.ඉතින් මම අද කියල දෙන්න යන්නෙ ඒ පොඩි දේ තමයි.මම හිතනව මම කියල දෙන විදිය ගොඩක් පැහැදිලි ඇති කියලා.මොනාහරි ගැටලුවක් ආවොත් අහන්න.:D

    මම මේ use කරල තියෙන්නෙනම් Photoshop Cs5 .ඒත් version එකෙන් වැඩක් නැහැ මේ පාඩමට.පලවෙනියටම මම කියන්නම් ඕනිකරන software එක ගැනත් පොඩ්ඩක්.මේක අපේ එළකිරි අඩවියේම ඉන්න කෙනෙකුගෙ software එකක්.පහත තියෙන link එකෙන් එම software එක download කරල install කරගන්න.ඒකෙන් තමයි අපි type කරන්නෙ.ඒ වගේම කියන්න ඕනි online site වලින් type කරල copy-paste කලාට photoshop වලට apply වෙන්නෙ නැහැ සිංහල අකුරු.Font මාරු කලාට මාරු වෙන්නෙත් නැහැ එහෙම copy-paste කරපු සිංහල අකුරු.නමුත් මේ software එකෙන් එහෙම අවුලක් වෙන්නෙ නැහැ.


    ZSri Lanka Sinhala Language Pack - onlinesuresh (Owner)

    ඔය software එකෙන් ඔයාට ඕනි දේ type කරල copy කරගෙන photoshop වල පහතින් තියෙන විදියට paste කරන්න.අනතුරුව කල යුතු දේ අවශ්‍ය සියලුම පියවර පිලිවෙලට මම පෙන්නල දීලයි තියෙන්නෙ.
    ඒ විදියට කරන්න.:D

    තව දෙයක් තියෙනවා කියන්න.ඒ තමයි මේ මම කියල දෙන විදිය apply වෙන්නෙ FM Fonts වලට පමණයි.අනෙකුත් fonts ගැනනම් මම කියන්න දන්න නැහැ.නමුත් බහුලවම භාවිතා වන Fm fonts වලට මෙම ක්‍රමය apply වේ.


    gR7ri.png


    අනතුරුව අවශ්‍ය පරිදි character properties වෙනස් කරගන්න.
    එපමණයි...ස්තූතියි... :D

    මෙම ගැටලුව ගැන අසමින් එළකිරියට එන අපේම අයට මෙම thread එක ලබාදෙන්න.:cool:

    මාගේ වෙනත් ලිපි

    ------------------------

    ZTE ZXV10 W300 Configuration
    Resume expired links [Mediafire] 100% working|Tested
    Unlock Huawei E1550 Dongle (working 100%)
    Maestro Wijerathna Ranathunga
    PDF --> Editable
    maestro Premasiri Kemadasa

    Thread Bumper!
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!