EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරුං දෙන්නා නං මූඩි ගහලා කට් වෙලා ඇති.. :D
    අනිත් උන් ටික එයි දැං..

    kohe ennada ban PC eka thama haduwe naa :no: match eka baluwa ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::lol::lol: තරි මාමේ මට පේන්නේ උඹට අපි කියපු එක ඈහිලා වෙරි වෙලාද කොහෙද.....?? :lol::lol: H & B නෙවේ බොල J & B ..... :yes: :D

    jb.jpg

    :love: :love:

    දන්නවා මූසලයෝ !! තොගේ UPS එකේ කෙරුවාව හින්ද ෆෝන් කට්ටෙන් ආවම තව මූ අක්ෂර වින්‍යාසය බලනවා !! හැමනියන් තෝ !! :growl::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown::frown:බීල වාහන එලෝලා, වෙලාවක ලෛසොන් එක කැන්සල් කොරගන්...:no::no:

    බොන එකෙක්ට කියපන් බන් ඕව.. මූඩිය කඩපු ගමන් බෝතලේ මූ හාන්සි !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: ඌට කතා කරා බාගයක් ඉවර වෙලා...... එතකම් මූව අමතක වෙලා හිටියේ කිඹුල මාමි දාපු සිංදු ටික අහලා........ :rofl: :D :P හෙට රෑ 8 වෙනකොට සිංහල ඉන්ටර්නෙට් රේඩියෝ වංශකතාවේ මලගම අහන්න වරෙල්ලා...... :D :yes: :) ස්වදේශිය සේවය with දත් කිඹුලා...... :rofl::lol:

    මූඩී බාගයක් වෙන්ඩ ඇති !! අනේ පල හිකනලෝ කෙබ්බ අරින්නේ නැතුව !! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ තොට මෙතන බොන දවසයි, බීපු වරිගෙයි පුරාජේරු ගහන්න පුලුවං නං මොකද බීපු ගඳ එනවා‌ කිව්වම ඔරවන්නෙ ?

    :yes: අනිවා .. මුගේ පඩ ෂෝ කොසෝ!! බීපු එකෙක් නම් ඔහොම කියෝනවද ? මූට සුවඳටම වැදිලා !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් උඹ ඕකට කොහොමත් කැමතී තමයි. උඹලට බස් ටිකට් එක නග්ගන්න තවත් පොටක්නෙ ඕක. ගැමුනුවා හෙට අනිද්දා කියයි බස් රේඩියෙටරේට දාන වතුර වල ගාන නැග්ගා, ඒ හින්දා බස රත හිමියන්ට විශාල පාඩු ලබන්න වෙලා තියනවා. ඒ හින්ඳා ටිකට් එක රුපියල් 5කින් වැඩි කරන්න ඕන කියලා! :P

    :lol::lol::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    පොඩි ගැමුනුත් හුරේ කියයි.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැටෙන්න ගහන්න එපෑ මූ !! මුගේ කතාව බුරියානි වැඩ තෝසේ !! :rofl:
    එහෙනම් මුත් එක්ක සෙට් වෙන එක අනතවෙනවා.....
    උටනේ බෝතලේ හිස් කරන්න වෙන්නේ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා හා පු*ට එලිය වැටෙනකං නිදා ලන්නෙ නැතුව නැගිටපල්ලා ඔක්කොම...
    මේ සතියේ අන්තිම වැඩකරන දවස...

    ඊයෙ මැච් එක ගැන කථා කරන්න පුලුවන් ඔෆිස් ගිහින්...:cool::cool:
    ඊයේ මැච් එකේදී මාලිංග හිතල කැච් මිස් කල, වයිඩ් දැම්ම කියල කියනවා නේද ?:(
    උඹලගේ අදහස මොකක්ද ?
    මමනම් කැමතිම කෙනෙක්... උගේ බොරු ෂෝ නෑ, පොලවේ පය ගහල මිනිස්සු එක්ක ඉන්න එකෙක්.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ මැච් එකේදී මාලිංග හිතල කැච් මිස් කල, වයිඩ් දැම්ම කියල කියනවා නේද ?:(
    උඹලගේ අදහස මොකක්ද ?
    මමනම් කැමතිම කෙනෙක්... උගේ බොරු ෂෝ නෑ, පොලවේ පය ගහල මිනිස්සු එක්ක ඉන්න එකෙක්.....

    මාලිංගගේ නම් අව්ලක් දකින්නේ නෑ මොනවා මිස් කරත් ඌ දුන්නේ ලකුණු 19ක් විතරය !! දිල්ෂාන් තමා අල්ලන්න ගත්තේ .. අපරාදේ සඟ අවුට් උනේ නැත්තන් 150 පනින්න ගහනවා .. තිසර අන්තිම ඕවරේට හතරේ ඒවා ගහපු නිසා ශේප් !! මොනවා උනත් අපේ ටීම් එක දින්න එක ගැන සතුටු වෙනවා !! ෆයිනල් එකත් දිනනවා රාජපක්ෂ ලොක්කා ග්‍රවුන්ඩ් එකේ හිටියේ නැත්තන් !! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාලිංගගේ නම් අව්ලක් දකින්නේ නෑ මොනවා මිස් කරත් ඌ දුන්නේ ලකුණු 19ක් විතරය !! දිල්ෂාන් තමා අල්ලන්න ගත්තේ .. අපරාදේ සඟ අවුට් උනේ නැත්තන් 150 පනින්න ගහනවා .. තිසර අන්තිම ඕවරේට හතරේ ඒවා ගහපු නිසා ශේප් !! මොනවා උනත් අපේ ටීම් එක දින්න එක ගැන සතුටු වෙනවා !! ෆයිනල් එකත් දිනනවා රාජපක්ෂ ලොක්කා ග්‍රවුන්ඩ් එකේ හිටියේ නැත්තන් !! :lol:
    :baffled::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළනි...... :D අද රාත්‍රි 8 ට පැවැත්වෙන, සිංහල ඉන්ටර්නෙට් රේඩියෝ වංශකතාවේ මලගම, රාත්‍රී 8 සිට 12 දක්වා පුරා පැය 4ක් පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙනු ලැබේ..... :yes: :) ;)
     
    Status
    Not open for further replies.