දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා.....පූජා වේවා...........
මහමෙර වැනි බර සිතින් උහුලනා
කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා.........
මව් ඇති දාටත් සෙනෙහස පුදනා
මව් නැති දාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා...... පූජා වේවා!!!!!!!
![]()

aloo bus ayye kohomda obata sha akkata ??suwen siti kiya ma sithami
![]()

හොදින් හොදින්..... 
රත්නෙ - 0ආ උඹ ලොකු වැඩ්ඩනේ..... පල **තෝ යන්න.......!!
![]()

එළකිරි කොල්ලෙක්;13571289 said:කේස් එක දරුණුයි වගේ.කොහොමත් බං ඒ වගේ සින්දුවක් දැනෙනකොට ඌ වගේ එකෙක්ට දුකක් දැනෙන එක සාධාරණයි. ගන්නං ගන්නෙපා බං උඹ දැනගෙන නෙමේ නෙ උට Link එක දුන්නෙ.ඒක ඌත් දන්නවා ඇති.![]()





ඔයාට සෑහෙන්න හිතට වැදිලා වගේ..![]()

..‘‘අම්මවරුනේ‘‘ ගීතය අම්මා ගැනත් ‘‘දරු දුක උහුලා‘‘ ගීතය තාත්තා ගැනත් කියන හැටි හතේ පතුලටම දැනිලා ලු
ඒගොල්ලො පවු නේදඔබතුමාගෙ ලැප්වල හොදකම![]()

ලැපේ නෙවේ යකෝ ලංකාවේ ඉන්න ඉන්ටර්නෙට් කනෙක්ශන් දෙන උන්ගේ හොදකම.......!! 
දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා.....පූජා වේවා...........
මහමෙර වැනි බර සිතින් උහුලනා
කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා.........
මව් ඇති දාටත් සෙනෙහස පුදනා
මව් නැති දාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා...... පූජා වේවා!!!!!!!
![]()