2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා
    පූජා.....පූජා වේවා...........


    මහමෙර වැනි බර සිතින් උහුලනා
    කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා.........


    මව් ඇති දාටත් සෙනෙහස පුදනා
    මව් නැති දාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා
    පූජා...... පූජා වේවා!!!!!!!

    m0839.gif

    ඔයාට සෑහෙන්න හිතට වැදිලා වගේ.. :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: ආ උඹ ලොකු වැඩ්ඩනේ..... පල **තෝ යන්න.......!! :growl::frown:
    රත්නෙ - 0
    කොසා - 2

    ඔව් උඹත් එක්ක බලද්දි වැඩ්ඩෙක් තමයි! :P
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එළකිරි කොල්ලෙක්;13571289 said:
    කේස් එක දරුණුයි වගේ.කොහොමත් බං ඒ වගේ සින්දුවක් දැනෙනකොට ඌ වගේ එකෙක්ට දුකක් දැනෙන එක සාධාරණයි. ගන්නං ගන්නෙපා බං උඹ දැනගෙන නෙමේ නෙ උට Link එක දුන්නෙ.ඒක ඌත් දන්නවා ඇති.:sorry::sorry::)


    පුදුමයි බන් එකම සින්දුව එක කෙනෙක්ගේ හිතට සතුටයි අනිකාගේ හිතට දුකයි ගෙන එක :sorry::sorry::sorry::sorry::sorry:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔයාට සෑහෙන්න හිතට වැදිලා වගේ.. :sorry:

    ඔව් සංකේ...:sorry::sorry: ..‘‘අම්මවරුනේ‘‘ ගීතය අම්මා ගැනත් ‘‘දරු දුක උහුලා‘‘ ගීතය තාත්තා ගැනත් කියන හැටි හතේ පතුලටම දැනිලා ලු :( ඒගොල්ලො පවු නේද
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා
    පූජා.....පූජා වේවා...........


    මහමෙර වැනි බර සිතින් උහුලනා
    කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා.........


    මව් ඇති දාටත් සෙනෙහස පුදනා
    මව් නැති දාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා
    පූජා...... පූජා වේවා!!!!!!!

    m0839.gif

    music-graphics-playing-violin-664007.gif
     
    Status
    Not open for further replies.