advice walatath gewapiyamei umbe haamine mokadda ban karana joba ?
sure ekata umbata wada padi gannawa athi
![]()
mata wada padi gannawa ban..

sri lankan airlines
advice walatath gewapiyamei umbe haamine mokadda ban karana joba ?
sure ekata umbata wada padi gannawa athi
![]()

තවත් ජීවීතේට දැකපු නැති 2007 එකකෙක් ඔන්න කලින් පිටේත් හිටියා..mei mokada ban mei ?photo frame karana buwek wath da ?
![]()

mata wada padi gannawa ban..
sri lankan airlines

ela ela !!mama hithuwa
ahh !! Sri Lankan da ?ela ela !!

තවත් ජීවීතේට දැකපු නැති 2007 එකකෙක් ඔන්න කලින් පිටේත් හිටියා..![]()
ehemada ?adi wikiya umba monawa me kellata balen pennuwe..?![]()

හික්ස්.... හිතා ගතහැකි...... 
එයාගෙම තියෙන අවයවක් පෙන්නලා බන්
(එයේගේ මේක නැද්ද කියල නම් මම දන්නේ නැහැ)
මෙය එයාගේ එක දැකල ඔහොම කිපෙනවානම් අපේ එකක් දැක්කොත් කොහොම කිපෙයිද![]()

හිනා වෙලාම හුස්මත් හිර වෙනවා බං මේවා කියවලා...... 

කිඹුලාගෙ ෂෝ එක අහන්න ගහෙන් බැස්ස එකේක් වගේ..anatha kola bear kenek wage![]()
මම ගිය සතියේ පුතාව දන්නා ඇතුලට ගිය වාහනේ පාරේ දාල. එනකොට පිටිපස්සේ එකෙක් අතුල්ලලා.ow ban maath wahana elewwe 3rd party walin...pizza kalakanniyek nisa eka parak vitz ekata kela una matakalakanniyawa ahu unanam hama gahanawa mama
podi ganan nemei ne ban den kale ganne hadanna
![]()
කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......


oka gekata wadda ganna sudusu ekek neme![]()

අපි එන්නෙත් නෑ යකෝ උඹලගේ ගෙදර..... ඔච්චර එන්න එපා කියනවා නම් අපි මොන රෙද්දකට අහ අහා එන්නයෑ...... අපි එන්නේ නෑ....
ආයේ එන්න අහන්නෙත් නෑ...... අරයත් කිව්වා අහන්නවත් යන්න එපා කියලා..... තොට ලිද..... 

එල එල තරි මාමේ කමෝන්......!!
![]()
අපි එන්නෙත් නෑ යකෝ උඹලගේ ගෙදර..... ඔච්චර එන්න එපා කියනවා නම් අපි මොන රෙද්දකට අහ අහා එන්නයෑ...... අපි එන්නේ නෑ....
ආයේ එන්න අහන්නෙත් නෑ...... අරයත් කිව්වා අහන්නවත් යන්න එපා කියලා..... තොට ලිද.....
![]()

මම ගිය සතියේ පුතාව දන්නා ඇතුලට ගිය වාහනේ පාරේ දාල. එනකොට පිටිපස්සේ එකෙක් අතුල්ලලා.කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......
![]()
oya dan thiyena diesel three wheel ekak ekak ehema vadunoth sorry ma thama...sirawata.. matath pennama beri jathiyak.. ugath kamak nethi meeharak.. aththatama matath nanatha munwa dakkahama hithenawa loku wahanayak aran happanna..
ow ban maath wahana elewwe 3rd party walin...pizza kalakanniyek nisa eka parak vitz ekata kela una matakalakanniyawa ahu unanam hama gahanawa mama
podi ganan nemei ne ban den kale ganne hadanna
![]()

පිස්සුද බං උඹට තර්ඩ් පාර්ටි වලින් වාහන දුවන්න...... දැන් බයිසිකල් හිටන් ෆුල් ඉන්ෂුවරන්ස්.... පිස්සු කෙලින්නේ නැතුව ඕවාට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගනින්...... උඹට ඉතින් අවුලක් නෑ නේ ඉතින් තර්ඩ් පාර්ටි උනත්..... සල්ලි තියෙනවනේ හදාගන්න...... 
oya dan thiyena diesel three wheel ekak ekak ehema vadunoth sorry ma thama...