EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එයාගෙම තියෙන අවයවක් පෙන්නලා බන් :lol:
    (එයේගේ මේක නැද්ද කියල නම් මම දන්නේ නැහැ)
    මෙය එයාගේ එක දැකල ඔහොම කිපෙනවානම් අපේ එකක් දැක්කොත් කොහොම කිපෙයිද :shocked:

    :rofl::lol: හිනා වෙලාම හුස්මත් හිර වෙනවා බං මේවා කියවලා...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow ban maath wahana elewwe 3rd party walin...pizza kalakanniyek nisa eka parak vitz ekata kela una mata :growl: kalakanniyawa ahu unanam hama gahanawa mama :frown: podi ganan nemei ne ban den kale ganne hadanna :sorry:
    මම ගිය සතියේ පුතාව දන්නා ඇතුලට ගිය වාහනේ පාරේ දාල. එනකොට පිටිපස්සේ එකෙක් අතුල්ලලා.:baffled: කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්‍රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......:frown::frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oka gekata wadda ganna sudusu ekek neme :lol:

    :frown::growl: අපි එන්නෙත් නෑ යකෝ උඹලගේ ගෙදර..... ඔච්චර එන්න එපා කියනවා නම් අපි මොන රෙද්දකට අහ අහා එන්නයෑ...... අපි එන්නේ නෑ.... :no: ආයේ එන්න අහන්නෙත් නෑ...... අරයත් කිව්වා අහන්නවත් යන්න එපා කියලා..... තොට ලිද..... :growl::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::lol: එල එල තරි මාමේ කමෝන්......!! :rofl:

    :frown::growl: අපි එන්නෙත් නෑ යකෝ උඹලගේ ගෙදර..... ඔච්චර එන්න එපා කියනවා නම් අපි මොන රෙද්දකට අහ අහා එන්නයෑ...... අපි එන්නේ නෑ.... :no: ආයේ එන්න අහන්නෙත් නෑ...... අරයත් කිව්වා අහන්නවත් යන්න එපා කියලා..... තොට ලිද..... :growl::frown:

    රත්නෙට හූ!! :P :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ගිය සතියේ පුතාව දන්නා ඇතුලට ගිය වාහනේ පාරේ දාල. එනකොට පිටිපස්සේ එකෙක් අතුල්ලලා.:baffled: කොළ පට පාරක් තියෙනවා. රිවස් එකට ගන්න ගිහින් ත්‍රී වීල් එකක් ගාවල කියල මට හිතුන. ටිකක් පිටිපස්සෙන් කොළ පාට එකක් තිබුන. ගිහින් බලනකොට උගේ බෆර් එකත් හීරිලා. ටිකක් ඉඳල මිනිහ අවහම උගෙන් ඇහුව. අන්තිමට උඹ දැක්කද කියල ඌ වලියට ආව. ඉස්කෝලේ ගාව රන්ඩු වෙන්න පුලුවන්ද, මම ආව. මම ඉන්නේ ටික දවසකින් අයෙත් ජීප් එකකට හරි කැබ් එකකට හරි මාරු වෙන්න, ඉස්සෙල්ලම කරන්නේ ඉස්කෝලේ ගවාදී අරුගේ වීල් එක හප්පන එක. මට වීල් කාරයෝ නම් පෙන්නනම බෑ බන්, බල්ලෝ වමෙන් ඉස්සර කරලා එක පාරට දකුණට දානවා, එක තැන හරවනවා උන් දානකොටම අපි බ්රෙඅක් කරන්න බලාගෙන ඉන්න ඕනි......:frown::frown::angry:

    sirawata.. matath pennama beri jathiyak.. ugath kamak nethi meeharak.. aththatama matath nanatha munwa dakkahama hithenawa loku wahanayak aran happanna..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    sirawata.. matath pennama beri jathiyak.. ugath kamak nethi meeharak.. aththatama matath nanatha munwa dakkahama hithenawa loku wahanayak aran happanna..
    oya dan thiyena diesel three wheel ekak ekak ehema vadunoth sorry ma thama...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ow ban maath wahana elewwe 3rd party walin...pizza kalakanniyek nisa eka parak vitz ekata kela una mata :growl: kalakanniyawa ahu unanam hama gahanawa mama :frown: podi ganan nemei ne ban den kale ganne hadanna :sorry:

    :shocked::shocked: පිස්සුද බං උඹට තර්ඩ් පාර්ටි වලින් වාහන දුවන්න...... දැන් බයිසිකල් හිටන් ෆුල් ඉන්ෂුවරන්ස්.... පිස්සු කෙලින්නේ නැතුව ඕවාට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගනින්...... උඹට ඉතින් අවුලක් නෑ නේ ඉතින් තර්ඩ් පාර්ටි උනත්..... සල්ලි තියෙනවනේ හදාගන්න...... :rofl:
     
    Status
    Not open for further replies.