එතකොට ජීප් පැදිල්ල එපා වෙලා තියෙයි..දෙන්න ටිකක් ලොකු උනාම ආයෙත් එකක් ගන්න හිතාගෙන ඉන්නේ....
දැන් දුවිලි වදින්නේ නැති නිසා ලෙඩ වෙනවා අඩුයි![]()
එතකොට ජීප් පැදිල්ල එපා වෙලා තියෙයි..දෙන්න ටිකක් ලොකු උනාම ආයෙත් එකක් ගන්න හිතාගෙන ඉන්නේ....
දැන් දුවිලි වදින්නේ නැති නිසා ලෙඩ වෙනවා අඩුයි![]()
ඔව් එතකොට අපි වයසට ගිහින් නේද....එතකොට ජීප් පැදිල්ල එපා වෙලා තියෙයි..

හැට පැනලා ඔය ජීප් වලින් බහින්න බෑනෙ.. ඔන්න prado එකක් වගෙ නං කමක් නෑ..ඔව් එතකොට අපි වයසට ගිහින් නේද....
ජීප් පදින්න හොඳට අත පය වාරු තියෙන්න එපායැ.....![]()

හැට පැනලා ඔය ජීප් වලින් බහින්න බෑනෙ.. ඔන්න prado එකක් වගෙ නං කමක් නෑ..![]()
සීය 
හැට පැනලා ඔය ජීප් වලින් බහින්න බෑනෙ.. ඔන්න prado එකක් වගෙ නං කමක් නෑ..![]()
ඔය mitsubishi එන්ජිම තියලා නං එච්චර අමාරුවක් නෑ. ඔරිජිනල් එන්ජින් නං වැඩේ අමාරුයි..![]()
![]()
defender ekakatath mama asawen inne, habai maintenance amarulu neda ?
බසුත් එහෙමම තමා බන්, දවසක් කතරගම - කොළඹ බස් එකේ ආව, බහිනකම් ලේ වතුර වෙලා හිටියේ.....![]()

කතරගම කොළඹ..... අන්න ඩ්රයිවර්ලා.... ලොවෙත් නෑ.... ඒ වගේ තව ඉන්නේ කදුරුවෙල කොළඹ රෑ බස් වල පොරවල් ටික තමා...... 
හැට පැනලා ඔය ජීප් වලින් බහින්න බෑනෙ.. ඔන්න prado එකක් වගෙ නං කමක් නෑ..![]()
අද නම් කියවුනා වගේ නේද සීයේ.....?? 

අද නම් කියවුනා වගේ නේද සීයේ.....??
![]()

කතරගම කොළඹ..... අන්න ඩ්රයිවර්ලා.... ලොවෙත් නෑ.... ඒ වගේ තව ඉන්නේ කදුරුවෙල කොළඹ රෑ බස් වල පොරවල් ටික තමා......
![]()

මිනිපුරයාටනෙ ඕක අදාල වෙන්නෙ. උගෙන් අහගනින්.අද නම් කියවුනා වගේ නේද සීයේ.....??
![]()
මූ ඔය අගයන්නෙ පාරේ අනිත් යන එන උන් ගැන කිසීම තැකීමක් නැතුව ගාල කඩාගත්ත හරක් වගේ එලවන උන්ව..
අහ් ඔටුස්! කොහොමද ?
මොකක්ද අර රෙඩියො එකෙ ගිය වලිය 

?//ඇම් ඇල් අංකොල්සමීර පුතා![]()

මිනිපුරයාටනෙ ඕක අදාල වෙන්නෙ. උගෙන් අහගනින්.
මිනිපුරයට නෙවේ සීයේ උඹට උඹට......
අන්න උඹේ යාළුවා බෑන්..... තිලාන් ග්රේට්..... පුහ්..... 