EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙන්න ටිකක් ලොකු උනාම ආයෙත් එකක් ගන්න හිතාගෙන ඉන්නේ....
    දැන් දුවිලි වදින්නේ නැති නිසා ලෙඩ වෙනවා අඩුයි :cool:
    එතකොට ජීප් පැදිල්ල එපා වෙලා තියෙයි..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට ජීප් පැදිල්ල එපා වෙලා තියෙයි..
    ඔව් එතකොට අපි වයසට ගිහින් නේද....:baffled:
    ජීප් පදින්න හොඳට අත පය වාරු තියෙන්න එපායැ.....:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් එතකොට අපි වයසට ගිහින් නේද....:baffled:
    ජීප් පදින්න හොඳට අත පය වාරු තියෙන්න එපායැ.....:lol:
    හැට පැනලා ඔය ජීප් වලින් බහින්න බෑනෙ.. ඔන්න prado එකක් වගෙ නං කමක් නෑ.. :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැට පැනලා ඔය ජීප් වලින් බහින්න බෑනෙ.. ඔන්න prado එකක් වගෙ නං කමක් නෑ.. :D
    11.gif
    11.gif

    defender ekakatath mama asawen inne, habai maintenance amarulu neda ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    11.gif
    11.gif

    defender ekakatath mama asawen inne, habai maintenance amarulu neda ?
    ඔය mitsubishi එන්ජිම තියලා නං එච්චර අමාරුවක් නෑ. ඔරිජිනල් එන්ජින් නං වැඩේ අමාරුයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බසුත් එහෙමම තමා බන්, දවසක් කතරගම - කොළඹ බස් එකේ ආව, බහිනකම් ලේ වතුර වෙලා හිටියේ.....:baffled:

    :rofl::rofl: කතරගම කොළඹ..... අන්න ඩ්‍රයිවර්ලා.... ලොවෙත් නෑ.... ඒ වගේ තව ඉන්නේ කදුරුවෙල කොළඹ රෑ බස් වල පොරවල් ටික තමා...... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl: කතරගම කොළඹ..... අන්න ඩ්‍රයිවර්ලා.... ලොවෙත් නෑ.... ඒ වගේ තව ඉන්නේ කදුරුවෙල කොළඹ රෑ බස් වල පොරවල් ටික තමා...... :yes:
    :baffled::baffled::(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ ඔය අගයන්නෙ පාරේ අනිත් යන එන උන් ගැන කිසීම තැකීමක් නැතුව ගාල කඩාගත්ත හරක් වගේ එලවන උන්ව..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනිපුරයාටනෙ ඕක අදාල වෙන්නෙ. උගෙන් අහගනින්.

    :shocked: මිනිපුරයට නෙවේ සීයේ උඹට උඹට...... :P අන්න උඹේ යාළුවා බෑන්..... තිලාන් ග්‍රේට්..... පුහ්..... :rofl::lol:
     
    Status
    Not open for further replies.