මට වෙලාවක් නෑ බං.... මේ උදේ ඉදන් කෙල්ලෙක් HP G6 බඩකඩිත්තුවක් උස්සගෙන ඈවිත් ලෝක ඈනයක් වෙලා ඉන්නේ මට........
![]()


මටත් බැට් මෑන් කෙනෙක් වෙන්න ඕනෙ![]()


කෙල්ලෙක් නිසා එලවගනන්ත් බෑ මොනවා හරි බ්ලා බ්ලා ගාලා.......
G6 බඩකඩිත්තුවක්ම මේකි මොකකට ගත්තද මන්දා..... bluetooth connect case එකක්...... 
ඌට ඕක මතක් කරලා කියපන් 16.5 වැඩේ කරන්න නැත්තං වෙන අතක් බලා ගන්න කියලා![]()


මගේ බෝල දෙක ලක්ස 16.5 වටිනවා කියලා මම දන්නෙත් නෑනෙ. උඹ කොහොමද දන්නෙ ?Ugen oya gana aragena deepan umbe pansion giya bola deka...![]()
