EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11776_340052319396297_802516897_n-550x385.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ රැ 12ට පෝස්ට මකයි දැං.. :D

    :frown::growl: ඒ වගේ අමාරු තිබ්බේ ඉස්සර.... දැන් ඒවා සනීපයි සීයේ...... මේ ඒක නෙවේ..... කිරිය ස්ලෝ වෙලා ද නැත්නම් මේ ත්‍රෙඩ් එක ස්ලෝ වෙලාද......?? :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: :( ඌ සීට් බෙල්ට් එක දාගෙන ඉන්න නැතුව ඈති....... :( :(

    බලපන්, ලේලන්ඩ් එකේ චැසිය ලගින්ම ගිහින් තියෙන්නේ ඉසුසු එක...... :( කෑලි සවලෙන් එකතු කරන්න සෙට් නොවී ඔහොම ඉතුරු වෙච්ච එකත් ලොකු දෙයක්........ :(

    ලේලන්ඩ් ව්ලට මොන සීට් බෙල්ට් ද බං... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද උගෙ මරිසිය ... හෙන බිසී බන් කිය කිය පෝස්ට් දානව :lol:

    Ow ojage hena marisiya...mu wage pinguththarayek office eke thiyagena inna uge bosata gahanna ona :angry: wadata giya wele indan mekemai oka.. Nodakin rathneyaaa..mu thread kannama ipadichcha ekek :angry:
     
    Status
    Not open for further replies.