EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :growl::growl:තෝ නම් මට බාල්දියමනේ පෙරලන්නේ .. තෝව කොටියම කාපිය !! මල්කවිය මේක දැකල පී.එම් කරනවා ගාන අඩු කරන්න කියල !! නොදකින් ඇට පොලා !! :angry::frown:

    අඩු කරපංකෝ බං... :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උන් දැන් තියෙන ආර්ටිෆිෂල් මාර්කට් ප්‍රයිස් වලට වැලුවේෂන් එක දෙන්නේ නෑ බන් .. ඕක තමයි වාහනේ යන්න ඕන හරි ගාන.. කොහෙද මහින්දය කෙලෙව්වනේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකටත් වැඩිවෙලාම යන්න !! ඕකනේ සමහරු කියන්නේ ලීස් වලට වාහන දෙන්නේ නෑ කියල .. අනික සල්ලි ගන්න එකට ටැක්ස් කෙස් එනවත් එක්ක !! එකනේ බන් ලීස් වලට දෙන වාහන වල ගාන වැඩි කරන්නේ සේල් කාරයෝ !! :baffled:

    යකෝ දැන් මට ටැක්ස් කේසුත් ඒයිද..? :baffled:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කොහොමත් ටැක්ස් ගෙවනවනේ..? :oo:

    ඔව් ඔව් ගෙවනවා මදිවට තවත් චීස් කන්න උනාම හරි හොඳයිනේ ... :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව් ගෙවනවා මදිවට තවත් චීස් කන්න උනාම හරි හොඳයිනේ ... :growl:

    හරි හ්අරි.. බලපං උඹ ඕක advertise කරන්න ඉස්සෙලම මම ගන්න සෙට් වුනානේ.. ඒ ලාබෙම උඹට ඇතිනේ.. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම හරි කමක් නෑ... :lol: බැංකුවෙන් මොකක් කියයිද දන්නේ නෑ.. :baffled:

    උඹට ඔය බැං කුවෙන්මද කර ගන්න ඕන ? උඹ අඬන්නේ නැතුව ඕක දීපන් උන්ට !! බැරි නම් බම්බු ගහන්න කියපන් !! මොන රෙද්දක්ද !! ලීස් දෙන්න දැන් එවුන් පොරකන එකේ මුන් පිස්සු කියෝනවනේ ? උඹට ඕනේ නම් LOLC එකේ එකෙක්ව සෙට් කරලා දෙන්නම් !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හ්අරි.. බලපං උඹ ඕක advertise කරන්න ඉස්සෙලම මම ගන්න සෙට් වුනානේ.. ඒ ලාබෙම උඹට ඇතිනේ.. :P

    හරි ලහිපිටට යන රුපියල් 900/- අඩු කරන්නම් !! :lol::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට ඔය බැං කුවෙන්මද කර ගන්න ඕන ? උඹ අඬන්නේ නැතුව ඕක දීපන් උන්ට !! බැරි නම් බම්බු ගහන්න කියපන් !! මොන රෙද්දක්ද !! ලීස් දෙන්න දැන් එවුන් පොරකන එකේ මුන් පිස්සු කියෝනවනේ ? උඹට ඕනේ නම් LOLC එකේ එකෙක්ව සෙට් කරලා දෙන්නම් !!

    අපේ තියෙන තත්වේ ඒක්ක මුං තමයි flexible වෙලා වැඩේ කරන්න සෙට් වුනේ.. අනිත් උන් එක්ක ටිකක් අමාරුයි.. ඒකයි මේකටම යන්න ට්‍රයි කරන්නේ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ් ඔටු මලේ .. දැන් බබාගේ කේස් එක කෙසේද ? තව කල් තියෙනවද බන් ? :D

    ටික දවසයි තරින්ද අයියා
    3.gif
    එ කියන්නෙ මෙ මාසෙ අන්තිමට දින තියෙන්නෙ :):cool:
    සමහර විට හෙට අනිද්දා වෙන්න පුලුවන් :cool::)
    මොකද්ද බං ඔය සුරුට්ටු අවතාරේ..?:nerd:
    ආහ් මෙ සුරාගෙ එකතුවෙ එවා නිකමට දා ගත්තා:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරි ලහිපිටට යන රුපියල් 900/- අඩු කරන්නම් !! :lol::rofl:

    නොද්දකිං... :lol:

    මේ අර N16 එකේ පෙනුම නම් මරු.. ඒත් උඹ කිව්වා වගේ පේන්ට් එක ගාලා කියලා පේනවා.. මොකද්ද බං මේ valuation එකේ හැම එකටම serviceable කියලා තියෙන්නේ..?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ තියෙන තත්වේ ඒක්ක මුං තමයි flexible වෙලා වැඩේ කරන්න සෙට් වුනේ.. අනිත් උන් එක්ක ටිකක් අමාරුයි.. ඒකයි මේකටම යන්න ට්‍රයි කරන්නේ..

    මොකද්ද බන් ඔකේ ඇති ෆ්ලෙක්සිබල් එක .. උන් නහයෙන් අන්දන එකද ෆ්ලෙක්සිබල් ? උඹ කියපන් ඕන තරම් ඉන්නවා කියල ලීස් දෙන්න කියල .. :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටික දවසයි තරින්ද අයියා
    3.gif
    එ කියන්නෙ මෙ මාසෙ අන්තිමට දින තියෙන්නෙ :):cool:
    සමහර විට හෙට අනිද්දා වෙන්න පුලුවන් :cool::)

    ආහ් මෙ සුරාගෙ එකතුවෙ එවා නිකමට දා ගත්තා:rofl:

    අඩෝ තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ..?
     
    Status
    Not open for further replies.