තෝ නම් මට බාල්දියමනේ පෙරලන්නේ .. තෝව කොටියම කාපිය !! මල්කවිය මේක දැකල පී.එම් කරනවා ගාන අඩු කරන්න කියල !! නොදකින් ඇට පොලා !!
![]()
අඩු කරපංකෝ බං...


තෝ නම් මට බාල්දියමනේ පෙරලන්නේ .. තෝව කොටියම කාපිය !! මල්කවිය මේක දැකල පී.එම් කරනවා ගාන අඩු කරන්න කියල !! නොදකින් ඇට පොලා !!
![]()


උන් දැන් තියෙන ආර්ටිෆිෂල් මාර්කට් ප්රයිස් වලට වැලුවේෂන් එක දෙන්නේ නෑ බන් .. ඕක තමයි වාහනේ යන්න ඕන හරි ගාන.. කොහෙද මහින්දය කෙලෙව්වනේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකටත් වැඩිවෙලාම යන්න !! ඕකනේ සමහරු කියන්නේ ලීස් වලට වාහන දෙන්නේ නෑ කියල .. අනික සල්ලි ගන්න එකට ටැක්ස් කෙස් එනවත් එක්ක !! එකනේ බන් ලීස් වලට දෙන වාහන වල ගාන වැඩි කරන්නේ සේල් කාරයෝ !!![]()

උඹ කොහොමත් ටැක්ස් ගෙවනවනේ..?![]()

රෝදයක් අඩු කරලා ත්රී වීල් කරලා දෙන්නම් !!![]()
බැංකුවෙන් මොකක් කියයිද දන්නේ නෑ.. 
ඔව් ඔව් ගෙවනවා මදිවට තවත් චීස් කන්න උනාම හරි හොඳයිනේ ...![]()

එහෙම හරි කමක් නෑ...බැංකුවෙන් මොකක් කියයිද දන්නේ නෑ..
![]()
හරි හ්අරි.. බලපං උඹ ඕක advertise කරන්න ඉස්සෙලම මම ගන්න සෙට් වුනානේ.. ඒ ලාබෙම උඹට ඇතිනේ..![]()


උඹට ඔය බැං කුවෙන්මද කර ගන්න ඕන ? උඹ අඬන්නේ නැතුව ඕක දීපන් උන්ට !! බැරි නම් බම්බු ගහන්න කියපන් !! මොන රෙද්දක්ද !! ලීස් දෙන්න දැන් එවුන් පොරකන එකේ මුන් පිස්සු කියෝනවනේ ? උඹට ඕනේ නම් LOLC එකේ එකෙක්ව සෙට් කරලා දෙන්නම් !!
අහ් ඔටු මලේ .. දැන් බබාගේ කේස් එක කෙසේද ? තව කල් තියෙනවද බන් ?![]()



ආහ් මෙ සුරාගෙ එකතුවෙ එවා නිකමට දා ගත්තාමොකද්ද බං ඔය සුරුට්ටු අවතාරේ..?![]()

හරි ලහිපිටට යන රුපියල් 900/- අඩු කරන්නම් !!![]()
අපේ තියෙන තත්වේ ඒක්ක මුං තමයි flexible වෙලා වැඩේ කරන්න සෙට් වුනේ.. අනිත් උන් එක්ක ටිකක් අමාරුයි.. ඒකයි මේකටම යන්න ට්රයි කරන්නේ..

ටික දවසයි තරින්ද අයියාඑ කියන්නෙ මෙ මාසෙ අන්තිමට දින තියෙන්නෙ![]()
![]()
සමහර විට හෙට අනිද්දා වෙන්න පුලුවන්
ආහ් මෙ සුරාගෙ එකතුවෙ එවා නිකමට දා ගත්තා![]()