පල ඩෝ
ඔහෙ ඉන්නවා බන්උබලනේ පේන්නවත් නැත්තෙ දැන් මොකො වෙන්නේ ?


මොකද්ද බං මේ මුංගම ... කතාව ?![]()
ඕක අහපන් dj ice cold ගෙන් ස්ටොරිය කියයි (සඳරුවව ලිඳේ දැම්ම ඌ ) 
වයසක මිනිස්සුනේ ඉතින්
මේ ත්රෙඩ් එකේ තමා බන් වැඩිය ඉන්නේ ... වැඩ ටිකක් වැඩියි !!![]()

ලේලන්ඩ් ව්ලට මොන සීට් බෙල්ට් ද බං...![]()
යකෝ අළුතෙන් එන ඒවායේ සීට් බෙල්ට් තියෙනවා...... 

Ow ojage hena marisiya...mu wage pinguththarayek office eke thiyagena inna uge bosata gahanna onawadata giya wele indan mekemai oka.. Nodakin rathneyaaa..mu thread kannama ipadichcha ekek
![]()

ඈත්තටම අපේ බොසා පව් බං......
මම ඒකනේ පොරගෙන් සැලරි දැම්මද කියලවත් අහන්න යන්නේ නැත්තේ...... බලපන් මම අයින් වෙන්න අහලත්, ඌ මට අයින් වෙන්න දෙන්නෙත් නෑ......

යකෝ අළුතෙන් එන ඒවායේ සීට් බෙල්ට් තියෙනවා......
![]()


මුංගම නෙමේ නාකියෝ හුංගම !!ඕක අහපන් dj ice cold ගෙන් ස්ටොරිය කියයි (සඳරුවව ලිඳේ දැම්ම ඌ )
![]()

ව්යන්ගාරතයෙන් දාපු එක තොට තේරුනේ නැති උනාට ඌට තේරිලා තියනවා. ඒකයි ඌ ඒ පෝසට් එක quote නොකර උත්තර දීලා තියෙන්නෙමුංගම නෙමේ නාකියෝ හුංගම !!ඕක අහපන් dj ice cold ගෙන් ස්ටොරිය කියයි (සඳරුවව ලිඳේ දැම්ම ඌ )
![]()

ඈත්තටම අපේ බොසා පව් බං......
මම ඒකනේ පොරගෙන් සැලරි දැම්මද කියලවත් අහන්න යන්නේ නැත්තේ...... බලපන් මම අයින් වෙන්න අහලත්, ඌ මට අයින් වෙන්න දෙන්නෙත් නෑ......
![]()
![]()


ඇයි උඹ හැම මාසෙම අන්තිම ඉරිදා ගියහම බලන්නෙ නැද්ද ඒක ?උඹ යන ගමන් අහපන් දෙමටගොඩ පොලිසියෙන් ඉන්න උන් ඉන්නේ ජංගි දාලද කියල ..උඹට පාර්ට් ටයිම් ජොබකට බස් රත්නේගේ බස් වල විරිඳු කියල කීයක් හරි හම්බ කරගත්ත හැකි ඔය හැකියාවෙන් !!
![]()


ව්යන්ගාරතයෙන් දාපු එක තොට තේරුනේ නැති උනාට ඌට තේරිලා තියනවා. ඒකයි ඌ ඒ පෝසට් එක quote නොකර උත්තර දීලා තියෙන්නෙ![]()
